නික්මයාම

1K 156 8
                                    

🐰 යීබෝ හවස 7ට Airport එකේ Special Entrance එක ලගට එන්න.

"සතියකින් බනී මට මැසේජ් එකක් එවලා 😍😍"

දවස් ගානක් කන්න බොන්නවත් සිහියක් නැතුව Phone එක දිහාම බලන් හිටපු යීබෝට මේක හීනයක් වගේ දැනුනේ..

7 වෙන්න තව පැය ගානක්ම තියෙනවා වුනත් ඉක්මනට එයාගේ වැඩ ඉවර කරපූ යීබෝ හොටෙල් එකට ගියේ කාලේකින් එයාගේ බනීව දකින එක ගැන හීන මවමින් .. Refresh වෙලා ආවත් අදින්නේ මොකක්ද කියලා හිතාගන්න එයාට අමාරු වුනා.. අන්තිමේදී ලා කහ පාට Hoody එකට Black Jeans එකක් ඇදගත්තේ ඒ විදිහට අදිනවට බනී ගොඩක් කැමති නිසා...බනී එයාට දුන්න couple necklace එකත් දාගන්න යීබෝට අමතක වුනේ නම් නෑ ..

Airport එකට පැයකටත් වඩා කලින් ආපූ යීබෝ ඒ ලගට තියෙන cafe එකේ අයිනකම වාඩි වෙලා හිටියේ කවුරුහරි එයාව දැකලා එන්න තියෙන ලස්සන මොහොත විනාශ කරයි කියලා බයෙන්, Mask එකත් ඇස් දෙකත් වැහෙන තරමට උඩට කරන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Airport එකට පැයකටත් වඩා කලින් ආපූ යීබෝ ඒ ලගට තියෙන cafe එකේ අයිනකම වාඩි වෙලා හිටියේ කවුරුහරි එයාව දැකලා එන්න තියෙන ලස්සන මොහොත විනාශ කරයි කියලා බයෙන්, Mask එකත් ඇස් දෙකත් වැහෙන තරමට උඩට කරන්. යීබෝ කල්පනා කලේ මෙච්චර දවස් එයාව රිද්දුව එකට බනියට දෙන දඩුවම මොකක්ද කියලා

" එයාව මං අද ඉතුරු කරන්නේ නෑ , මං මේ දවස් වල Busy කියලා දැන දැනත් මේ මෝඩ බනියා මං Call  කලේ නෑ කියලා තරහා වුනේ,,, බනී බනී  කිව්වට මොකද මෙයා නම් මහා නපුරු මකරෙක් 😒"

සිතුවිලි අතර හිරවෙලා හිටපු යීබෝ පියවි සිහියට ආවේ චාන්ගේ ස්පර්ශයෙන් 

සිතුවිලි අතර හිරවෙලා හිටපු යීබෝ පියවි සිහියට ආවේ චාන්ගේ ස්පර්ශයෙන් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🦁 බනී 😍😍 ඔයා ආවා කියලා මට දැනුනෙත් නෑ.. ඉතිම් තාම තරහද ඔයාගේ ලියෝ එක්ක 🤨🙄  ඔන්න මං පොරොන්දු වෙනවා ආයේ කොච්චර වැඩ තිබුනත් මං මගේ බනී පැටියට Call කරන්න අමතක කරන්නේ නෑ කියලා , කෝ දැන් ටිකක් හිනාවෙන්නකෝ බනී ඔයාගේ ඔය ලස්සන හිනාව දැකලා දැන් කොච්චර කල්ද..

         යීබෝ එකදිගටම කියවන් ගියත් චාන් ගේ මූණේ තිබුණේ හරිම හිස් බවක් , වෙනදාට වක්කඩේ වගේ කියවන කට , හැමවෙලේම එහේ මෙහේ දුවන ඇස් අද ගොළුවෙලා, යීබෝ ආයෙත් කතා කරන්න හදද්දිම චාන් කියපු දෙයින් යීබෝගේ ඇස් උඩ ගියා

🐰 Yibo, I wanna brakeup with you ..

🦁  What bunny 😯 , මොකක්ද කිව්වේ බනී ආයෙත් කියන්න

🐰 මට ඔයාගෙන් ඈත් වෙන්න ඕනි යීබෝ .. මේ හොදටම ඇති තවත් නම් මට මේ වෙන දේවල් දරාගෙන ඉන්න ඕනි නෑ, මට දැන් හරිම මහන්සි . අපි මේක නවත්තමු

🦁 චාන්ගා මොකද මේ.. 😐😐 කියන්න මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි මේ එකපාරටම 😶

🐰 යීබෝ මං කිව්වනේ මට මහන්සි. හැංගිලා ආදරේ කරන්න, හැංගිලා ජීවත් වෙන්න මට ඕනි නෑ .. මේක නෙවෙයි මං හෙව්ව ජිවිතේ

🦁 අනේ චාන්ගා 😥😥

🐰 Next Flight එක මට යීබෝ , මං යනවා... ආයේ කවදාවත්ම ඔයාට පේන්න මං එන්නේ නෑ , කොහේ හිටියත් ඔයා සතුටින් ඉන්න ඕනි හරිද...  තවදුරටත් මං ගැන හිතලා ඔයාගේ කාලේ නාස්ති කරන්න එපා

අන්තිම වචන ටික කියද්දි චාන්ට ඉකි බිදෙන්න ආවත් එයා පුලුවන් උපරිමයෙන් දරාගත්තේ මේ තීරණේ වෙනස් කරන්න ඕනි නැති නිසා..

වුනේ මොකක්ද කියලා තාමත් හරියට හිතාගන්න බැරුව හිටපු යීබෝට නැගිටලා චාන් පස්සෙ දුවන්නවත් සිහියක් තිබ්බේ නෑ,එකදිගටම නින්දක් නැතුව මහන්සි වෙලා වැඩ කරපු නිසාත් , එක පාරටම දැනුනු කම්පනය නිසාත් මුලු ලෝකේම කැරකෙනවා වගේ දැනුනා..

ටික වෙලාවකින් හිටපු තැනම එකපාරටම faint වෙලා වැටුන යීබෝව එයාගේ Bodyguard ඇවිත් අරන් ගියේ සතුටින් ගියපූ යීබෝට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව

**********************************

A/N
මගේ පලවෙනි FF එක.. අඩුපාඩු ඇති , නිකන් හිතට ආපු අදහසක් අකුරු කරන්න හිතුන නිසා ලිව්වේ 🤭

Love Will Find A Way Where stories live. Discover now