නිවසට පැමිණි පසු මුලින්ම පිරිසිදු වූ චාන් කෑම ලැස්ති කරන්න ගියේ Beach එකේ දගලලා යකෙක් කන්න තරම් බඩගින්නක් තිබූ නිසා.
🐰 බෝබෝ wash කරන් ඉක්මනට එන්න. මං ඔයාට ඕන දේවල් Woshroom එකේ දාලා තියෙන්නේ . ගොඩක් වෙලා ගන්න එපා. කෑම සීතල වෙයි.
🐰 ආහ් ඔයා උඩ Rooftop එකට එන්න. අපි එතන කමු.අද හද පායලා තියෙන නිසා එතනට ලස්සනට මුහුද පේනවා
🦁 Okay 😉... As Your Wish My Hunny Bunny 😘😘😘
නාලා Rooftop එකට යන ගමන් යීබෝ බැලුවේ ලස්සනට පිලිවෙලකට පිරිසිදුව තියන් ඉන්න නිවස දිහා. උද්‍යානය මෙන්ම නිවස ඇතුලතත් ඉතා අලංකාර විය . සුදු පැහැය වැඩිපුර යොදා තිබුණු නිවස ඉතා සන්සුන්, සාමකාමී බවක් පෙන්නුම් කලා. විවිධ වර්ණයන් ගෘහ අලංකාරනය සදහා යොදාගෙන තිබුනත් වඩාත් කැපී පෙනුනේ රතු සහ කොල වර්ණයන් ය..
බෝහෝ දේවල් ස්වභාවික වර්ණයන් හා හැඩයන් වලින් යුක්ත වූ මේ නිවස දකින කෙනෙකුට දිව්යලෝකේන් කොටසක් දැයි සිතෙනවා නොඅනුමානය .
YOU ARE READING
Love Will Find A Way
Fanfictionආදරය කැපකිරීම් රාශියක් එකතුවක් ... ඔයාගේ සතුට වෙනුවෙන් මං මේ ලෝකේ ඕනම දෙයක් අත හරින්න සූදානම් .... ඒත් කවදාවත් මට ඔයාව අතාරින්න බෑ... ඔව් ඔයා හදක් මගේ ලෝකේම එලිය කරපූ ඉදින් මං දුරින් ඉදන් බලන් ඉන්නම් හද දිහා.... ඒ හද ලගින් ඉන්න තරුවක් වෙන්නම් හදට...