අවසානය ❤️💚

762 120 52
                                    


පසුදින උදෑසන යීබෝ අවදි වූයේ ජනෙල් තිර අතරින් මුහුණට වැටුන ආලෝකයකින්... සීතල රටක් වූ නවසීලන්තයට මේ දිනවල මෙවැනි සැර හිරු කිරණ ලැබෙන්නේ දහවල් වූ විටය. දැන් නම් දවල් වෙලත් ඇති සිතමින් යීබෝ ඔරලෝසුව දෙස බැලුවා. ඔහු සිතුවා නිවැරැදි විය. වේලාව උදෑසන 11 පසුවී මිනිත්තු 30 ගත වී ඇත. චාන් තාමත් සුව නින්දේය. අවදි නොකර සිටීමට සිතූ මුත් යීබෝට දැන් යකෙක් කන්න තරම් බඩගිනිය.. තනිව සැන්විච් එකක් වත් සාදා ගැනීමට යීබෝට නොහැකිය. චාන්ව අවදි කල යුතුමය. එත් උදෙන්ම ඔහුගෙන් බැනුම් ඇසීමට යීබෝට අවශ්‍ය නොවීය .. නින්ද හා යීබෝ අතරින් එකක් තෝරා ගැනීමට සිදුවුවහොත් චාන් තෝරා ගන්නේ නින්දයි . ඔහු ඒ තරමට නින්දට ඇලුම් කලේය ..

Frig එකෙන් ගත් Fresh Milk Packet එකක් බී යීබෝ උද්‍යානයට ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Frig එකෙන් ගත් Fresh Milk Packet එකක් බී යීබෝ උද්‍යානයට ගියේය .. ටික වේලාවකින් ඔහු  බයිසිකල් පදිමින් සෙල්ලම් කරන යුවාන්ව දුටුවේය .. චාන්ව අවදි කිරීමට හොදම කෙනා මේ පුංචි දගකාරයා බව සිතූ යීබෝ යුවාන්ව ඔහු අසලට කැදවා ගත්තේය...

🦁 යුවාන් ඔයා සෙල්ලම් කරනවද ?

🧒 ඔව් යීබෝ ග'ගා. කෝ චාන්ගා ?
( ගගා කියන්නේ අයියා කියන එකට)

🦁 එයා තාම නිදිනේ යුවාන් .. මට මේ ගොඩාක් බඩගිනි.... එයා මට නැගිටලා කෑම හදලා දුන්නානම් අපි දෙන්නට Video Game Play කරන්න තිබ්බා. 😒

යීබෝ යුවාන්ව අවුස්සන්න ගත්තේ ඔහුගේ යටි අරමුණ ඉශ්ට කරගැනීමට සිතාගෙන.

🦁 ඔයා කතා කලා නම් එයා නැගිටියි 😁

🧒 ඉන්නකෝ එහෙනම් මං එයාට ඇහැරවන්නම්

යීබෝගෙන් සමුගෙන යුවාන් චාන්ගේ නිදන කාමරය දෙසට දිව්වා ..

🧒 චාන්ගා ඇහැරෙන්නකෝ...... යුවාන් ආවා. අපි චිත්‍ර අදිමුද?

Love Will Find A Way Where stories live. Discover now