Part -03
හයිජි ගියාට පස්සෙ ජිමින්ට දැනුනෙ මුලු ගෙදරම පාලු වෙලා ගිහිං වගේ.එයා කොහොමත් ජිමින්ගෙ කාලෙට අයිති කෙනෙක් නෙවෙ..ජිමින් ගෙදරවත් නොයා school එකටම වෙලා රෑ දවල් නොබලා practice කරා...
අද තමයි ජිමින්ගෙ ජීවිතෙ තීරනය කරන දවස.. ජිමින්ගෙ academy එකෙ ලමයි කලබලෙන් ලැහැස්ති වුනා..ඊලගට තිබ්බෙ එයාලගෙ ඉදිරිපත් කිරීම.. ජිමින්ගෙත් තනි ඉදිරිපත් කීරීමක් තියනවා..එකෙන් තමයි academy එකේ donation එක තීරනේ වෙන්න..😣😣
ජිමින්ගෙ ලමයින්ගෙ performance එක ජිමින් backstage එකට වෙලා බලං හිටියා..අඩුවක් නැතුව හැමෝම හොදට ඉදිරිපත් කිරීම කරා...විනිශ්චය මන්ඩලෙන් හොද ප්රතිචාරයක් හම්බුනා...ඊලගට ජිමින්..😣..... school හුගක් concert එකට ඉදිරිපත් කිරීම් කරා...ඉතිං ජිමින්ට පුලුවන් වෙයිද?? ජිමින් හිටියෙ හොදටම බයවෙලා... "" සර්..fighting 🙉🙉"" ජිමින්ගෙ ලමයි ටික backstage එකේ ඉදන් කෑ ගැහුවා...
ජිමින් audience එක දිහා බැලුවා ..මිනිස්සු ගොඩකගෙ ඇස් ජිමින් දිහාවට විතරක් යොමු වෙලා...😟 "" ඔයාට පුලුවන් ජිමින්..😣😣""
තද කරලා ඇස් දෙක වහ ගත්තු ජිමින් හෙමින් හෙමින් අඩි තිය තිය ජිමින්ගෙ dance එක පටන් ගත්තා.. මුලු audience එකම මීක් සද්දයක් නැතුව ජිමින්ගෙ dance එක දිහා බලන් හිටියා... dance එක ඉවර වෙලා ජිමින් හෙමීට ඇස් ඇරලා බැලුවා..මුලු audience එකම එක පාර නැගිටලා අත්පුඩි ගහන්නයි ජිමින්ට cheer කරන්නයි ගත්තෙ ජිමින්ව පුදුම කරලා..ඒ අස්සෙ ජිමින් දැක්කෙ හුරු පුරුදු කෙනෙක් audience එක දෙවනත් වෙන්න උඩ පැන පැන කෑ ගහනවා...""" හයිජි.""..❤️
""එහෙනම් ඔයා ආවා.."""
Concert එක දිනුවෙ ජිමින්.❤️ඉතිං දැන් ජිමින්ට තමන්ගෙ school එක වහන්න ඕනි නෑ..ජිමින්ගෙ ඔක්කොම ප්රශ්න විසදුනා..ජිමින් concert එකෙ වැඩ ටික ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව බලං හිටියෙ හයිජිව හම්බෙන්න..
Concert එකේ වැඩ ඉවර වෙනවත් එක්කම ජිමින් හයිජිව හොයාගෙන ගියා...කෙල්ල හිනා වෙවී ජිමින් එන දිහා බලන් හිටියා..
"" ඔයා ආවා එහෙනම්""
"" නැතුව බැහැනෙ..ඉතිං ජිමින් සර් congratulations 😍""
YOU ARE READING
seven notes
Fanfiction🤗🤗🤗 short story හතක්..🙄🙄❤️love story 😅😅😅🙄🙄sad ending ඒවත් තියෙ..🤪🤪🤪