Big bro: ඉතින් මොකද පලවෙනි පවුල ගැන හිතන්නෙ.හරිම funny නේද?
අපේ පවුලත් ඊට දෙවෙනි නෑ.අපේ පවුලෙත් කොල්ලොම තුනයි.නමින්ම තේරෙනවා ඇතිනෙ මම තමයි ලොකු අයියා.මම මේ යන්නෙ මගෙ මල්ලිලා දෙන්නා ඇහැරවන්න.ඔව් ඒ දෙන්නා තාම නිදි 😴 .
මගෙ ලොකු මල්ලි තමා 'ප්ලැටිපස්' බාලයා 'ට්විටි'.
යා...ප්ලැටිපස් නැගිටිනවා.
😴ඉන්න දෙනවා..නිදිමතයි.
Big bro : එයි එයි ගින්නක් නැගිටිනවා
😴 පුල්තොරුනෙ...ෆයර්...
දැන් තේරෙනවානේ අපේ පවුලෙ තරම. මුන් දෙන්නව මම දැන් අවුරුදු 7ක් තිස්සෙ බලා ගන්නවා.
ඔව් අපේ ඔම්මයි අප්පයි අපිව මේ ලොකෙ දාල ගිහිල්ලා දැන් ගොඩක් කල්.ඒවුනාට අපි හොදින් ජීවත් වෙනවා.
දැන් තමයි අමරුම මෙහෙයුම.ට්විටිව ඇහැරවන එක කරන්න අමරු දෙයක් නෙමේ කරන්න බැරි දෙයක්.ප්ලැටිපසව නම් නාවලා හරි නැගිට්ටෙව්වා.ඒත් ට්විටිව ඇහැරවන්න හිතෙන්නෙ නෑ තුරුල් කරන් නිදාගන්න හිතෙනවා මිසක්.
ඒත් එහෙම බෑනේ මුන් දෙන්නා college යන්න එපැයි.Big bro :ට්විටි නැගිටින්න
😋 "ලාස්ද බෝරේ මියුසික් විකාරේ."
Big bro :මොන විකරෙ කිව්වා🤨 නැගිටිනවා හීනෙන් කටුන් බලන එක නවත්තලා.
මුන් දෙන්නත් එක්ක ජීවත් වෙන මට වෙනම පිස්සන් කොටුවක් හදන්න වෙනවා යන්න.
____________________එහෙනම් මං ගියා 👋
පුලුවන්නම් චරිත ටික හොයගන්න.
YOU ARE READING
Our love
Fanfictionආදරයෙන් බැදුන හිත් හතක අයිතිකරුවන්ගේ කදුලින් ඇරබි කතවේ අවසානය සතුටින් නිම වේවිද කලින් කතාවම තමා. දැන් ඉදන් මේ account එකෙන් කතාව continue කරනවා