Author pov
ජිමින් දොරත් ඇරලා කට්ටිය අතුලට අරන් ඉදගන්න කියලා ජින්ගෙ පැත්තට හැරුනෙ තමන්ගෙ ආදරනීය සහොදරයගෙ පුදුමයත් සතුටත් පිරුනු මූන බලාගන්න වුනත් එයාට දකින්න වුනේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන කාල බෝම්බයක්.
🐷: කිම් ජිමින් 😤අද උදේ ඉදලා විගඩම් නැටුවෙ මේ මගුලටද.මට හිතුනා මොකක් හරි වන්නමක් නටන්න තමා හදන්නෙ කියලා මාමලාවත් ගෙන්න ගද්දි.තමුන් හිතාගෙන ඉන්නෙ ලොකු මනුස්සයෙක් කියලද. මට මාමා ඔක්කොම විස්තර කිව්වා.මේ ලොකෙ මට වෛර කරන මනුස්සයෙක්ගෙ හස්බන්ඩ් වෙන්න කිසිම වුවමනාවක් නෑ.මතක තියාගන්නවා මම තමුන්ගෙ හ්යුන් කියලා.මම මගේ ප්රශ්න විසදගන්නම් ඔයා තමන්ගෙ සීමාවෙ ඉදගෙන වැඩ කරන්න. දැන් මෙතනින් යනවා යන්න.😤
ජිමින්ට කවදාවත් ජින් මේ විදිහට කතා කරලා නෑ.තමන්ගෙ දෙමාපියන් නැති වුන දවසෙ ඉදලා හරි ආදරෙන් ජින් මේ දෙන්නව බලාගත්තා.එත් අද හැමෝම ඉස්සරහ ජිමින්ට බැනපු එක ජිමින් කොහොම දරාගන්නද.එකයි එයා දොර අරගෙන එලියට දිව්වෙ.
හැමෝම මේ දේට දුක් වුනත් මෙතන හිටපු එක්කෙනෙක් මේ වුන සිද්දියෙන් සතුටු වුනා.ජිමින්ගෙ පසෙන් ජින් යන්න හැදුවත් එයාව නවත්තපු මාමා නූනත් එක්ක හිටපු ටේව එයාගෙ පස්සෙන් යැව්වේ මේ වෙලාවෙ ජිමින් එක්ක කවුරු හරි ඉන්න ඔනෙ කියලා හිතුනු නිසයි.
තත්වය සාමකාමී වෙනකන් බලාගෙන හිටපු නම්ජුන් ජින්ගෙ පැත්තට හැරිලා කතා කලේ මේ ප්රශ්නෙ අදම විසදගත්තෙ නැත්තම් කවදාවත් විසදෙන්නෙ නැති බව දන්න නිසා.ඒ වගේම එයාට තව පුදුමයකුත් තිබුනා.ඒ තමන්ව මතක නෑ කියපු මනුස්සයට තමන් කියපු දේවල් කොහොමද මතක තිබ්බෙ කියලා.
🐨:ජින්
🐷: සමාවෙන්න නම්ජුන් මම හිතුවෙ නෑ ජිමින් මේ වගේ දෙයක් කරයි කියලා 😥
පොඩ්ඩක් ඉන්න ඔයාට මාව මතකයිද?😕
🐨:ඔව් මට ඔයාව මතකයි ඔයාටනෙ මාව මතක නැත්තෙ.
🐷:නෑ මට ඔයාව මතකයි.
👨: එන්න ලමයි අපි කට්ටිය පොඩ්ඩක් එලියට ගිහිල්ලා ගඩ්න් එක බලමු
YOU ARE READING
Our love
Fanfictionආදරයෙන් බැදුන හිත් හතක අයිතිකරුවන්ගේ කදුලින් ඇරබි කතවේ අවසානය සතුටින් නිම වේවිද කලින් කතාවම තමා. දැන් ඉදන් මේ account එකෙන් කතාව continue කරනවා