මලකෝලම්

210 37 0
                                    

Jk pov:

      'ඔක්කොම හරියටම සෙට් කලා'අද ඉතින් නිවාඩු දවසනේ හ්‍යුන්ලට surprise එකක් දුන්නෙ නැත්තං හරිනෑනෙ.කොහෙද අපේ හ්‍යුන්ලට මං ගැන කිසි ගානක් නෑනෙ.

  හැමෝම කියනවනේ'safety first' කියලා ඒ හින්දා හින්දම මම ගිහිල්ලා මගේ කාමරේ මේසේ යට හැඟුනේ කාටවත් එතන හොයාගන්න බැරි වෙයි කියලා හිතුනු නිසයි.

Author pov:
    හොබී නින්දෙන් ඇහැරුනේ අමුතු සුවදක් සුවඳක් තමන්ගෙ කාමරෙන් එනවා දැනුන හින්දයි.එයා ඒ සුවද පස්සෙන් යද්දි එකපාරටම දොරේ හැප්පුනේ නින්දෙන් ඇවිදින එකේ විපාක එයාට පැහැදිලි කරලා දෙන්න වගේ.ටිකකින් හොඳට ඇස් ඇරලා බලපු හොබීට දකින්න හම්බ උනේ දොර යටින් එන දුමක්.

"දැන් දුම් ගස්සලා පනිවිඩ යවන්නේත් නෑනෙ.🤨එතකොට මොකාද මේ බාත් රූම්එකේ ඉඳලා මට දුමෙන් පනිවිඩ එවන එකා"

   හොබී එහෙම හිත හිතම දොර ඇරියේ ඇතුලේ ඉන්න එකාගෙ බෙල්ලෙන් අල්ලලා හොලවලා පෙත්‍තකින් තියෙනවා කියලා හිතාගෙන.

Jimin pov :

   "කවදා හරි මාව මැරිලා යන්නෙ උන සන්නිපතෙ හැදිලා තමයි 😑"

    මම බාත් රූම් එකෙන් එළියට ආවේ අපේ හ්‍යුන්ගෙ ඔම්මවයි අප්පාවයිමතක් කර කර.ඊට පස්සෙ තමා මට මීටර් උනේ එයාල මගෙත් ඔම්මයි අප්පයි කියලා.

"අද නම් හ්‍යුන් කරපු වෙඩේ ඕනවට වෙඩියි.හචුස්.."

  මම මටම කියා ගත්තේ අති වුන තරහ නිසයි.මට අයෙම මං ගැන දුක හිතුනේ ඕක අද විතරක් වුන දෙයක් නෙමේ කියලා මගෙ මොලේ මට පැහැදිලි කරලා දෙද්දි.

   මම අදුම් ඇදගෙන හිමීට ට්විටිගෙ කාමරේට ඔළුව දාලා බැලුවෙ එයා නිදිද කියලා දැනගන්න.මොකද එහෙම නම් මම සෑහෙන අසාධාරණයකට මුහුන දීලනෙ.ඒත් එක්කම මගෙ පස්ස රත්වෙලා යන්න හොද පරක් වෙදුනේ මම ඇරපු දොරේ විසිවෙලා ගිහිල්ලා ආයෙම මාව හැප්පෙද්දි.

Jin pov :

   මම ප්ලැටිපසවයි,ට්විටිවයි ඇහැරවලා කෑම හදන්න ගියේ එයාලගේ වැඩවලට තනියම හිනා වෙවී.කෑම හදලා ඉවරවෙලා මේසෙට වෙලා බලාගෙන හිටියත් මේ පිස්සො දෙන්නා තාම නැති හින්දා උඩට ගියේ මුන් දෙන්න බාත් රූම් එකෙත් නිදිද කියලා බලන්න.

    මම ජිමින්ගෙ රූම් එකට එබිලා බැලුවත් එයා ඒකෙ හිටියෙ නෑ. මම එහෙමම ට්විටිගෙ රූම් එකට ගියෙ දෙන්නම ඒ රූම් එකේ ඉන්නවා කියලා දන්න නිසයි.

   ඒත් මම යද්දී ජිමිනා හොරෙක් වගේ පස්ස විතරක් එළියට හිටින්න කාමරේට  එබිලා හිටියේ මාව තවත් තරහ අවුස්සන ගමන්.මෙච්චර පරක්කු වෙලා තියෙද්දිත් මුන් මෙතන කෝලම් නටනවා.

ආපු තරහට මම ජිමිනගෙ පස්සට හොදවයින් පයින් පාරක් දුන්නේ ජිමින්ව ගිහිල්ලා දොරේ වදින්න.

Suga pov:

  "ආ..."

මාව උඩ ගිහිල්ලා ඇහැරුනේ හොබීගෙ කටේ සද්දෙට . ඒ සද්දෙ නිකන් ටකරමකට බොරළු ගහනවා වගේනේ.ඇහැරෙන්නෙ නැතුව හිටියොත් තමා පුදුම.

   මම එහෙමම බාත් රූම් එකට ගියෙ එයා හැමදාම වගේ හීනෙන් කෑගහන හින්දා. අදත් ඒ වගේ හීනයක් දැකල ඇති කියලා හිත හිතමයි.

   ඒත් මම දත් මැද මැද ඉද්දි මේ යකා කෑගහපු විදිහට මට කට හෝදන්න ගත්ත වතුර එකත් ඉස්පොලෙගියා.මම එහෙමම හොබීගෙ කාමරේට ගියේ මොකද වුනේ කියලා බලන්න. මම යද්දී නම්ජුනත් එතන.

  "දෙයියනේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ"😲

V pov:
  
   මම ඇදගෙන පොත් ලෑස්ති කරද්දි දැක්කා ජිමිනි හ්‍යුන් හොල ගෙඩිය වගේ කාමරේට එබිල ඉන්නවා.මාත් එයාව නොදැක්ක වගේ හිටියෙ මෙයා මොනාද කරන්නෙ කියලා බලගන්න.

  ඒත් එක්කම මම ගෙස්සිලා ගියේ ඇහුනු සද්දෙ නිසයි.මම හැරිල බලද්දි ජිමින් හ්‍යුන් බාගෙට ඇරිලා තිබ්බ දොරෙන් ඇතුලට ඇවිල්ලා දොරත් තුරුල් කරන් ඉන්නවා.

   එයා තුරුල් කරන් හිටිය දොර අත ඇරලා එහාට වෙද්දි මම දැක්කෙ මූනත් සතු කරන් ඉන්න ලොකු හ්‍යුන්ව.එයාටනම් අද ගොඩක් තලා ගිහිල්ලා වගේ. මට ඒක දැකලා ජින් හ්‍යුන් පහලට ගියට පස්සෙ මත් පහලට දිව්වෙ ජිමින් හ්‍යුන් කුටු කුටු ගාලා එයාටම මොනාදෝ මුමුන ගද්දි.

Author pov :

    ටේ පහලට දිව්වට පස්සේ ජිමින් මූනත් අල්ල අල්ල බැලුවේ තමන්ගේ මූන කට සමතලා වෙලද කියලා.

    ඊට පස්සෙ ජිමිනත් පහලට දිව්වෙ ගුවන් මර්ගයෙන් හ්‍යුන් එයාව college යවයි කියලා ඇති වුන සාදාරන සැකය නිසමයි.
__________________________

Sorry පරක්කු උනට .මේ ටික ඉක්මනට type කරලා කතාව අයෙ නවත්තපු තැන ඉදන් පටන්ගන්නම්.

එහෙනම්  වෝට් කරන කමෙන්ට් කරන වගෙම කියවන අයටත් thank you ♥️

එහෙනම් මම ගියා 👋

 

Our love Where stories live. Discover now