chapter 01

599 65 6
                                    

Dream girl
1 කොටස💜️🖤

"ඒ මේ මං අරක කරන්නෙයි බන්?🙄 මොකක්ද යකො
අනේ බන් මට මේම ඉන්න බෑ අර competition එකට apply කරන්න ඕනි😭😭මොකද කලන්නෙ"
"Apply කරපන් හැබැයි උබලගෙ ගෙදර උන්ට උත්තර බදින්න මටනම් බෑ මචෝ😌"
"යකො මට support කරපන්කො ගෑනියෙ මොකක්ද බන්"
Meanwhile.....
"හත්තික්කෙ... නැගිටපන් බන් 😅 මොකො උබ compitition එකට නෙමෙ උබව යවන්න ඕනේ අංගොඩට"

අද දවසත් සුපුරුදු පරිදි භූමි වන්දනාවෙන් ආරම්භ කල මා නමින් හශී වෙමි😌👇👇👇

අද දවසත් සුපුරුදු පරිදි භූමි වන්දනාවෙන් ආරම්භ කල මා නමින් හශී වෙමි😌👇👇👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ අපාය සහයිකාව තමයි සෙහංසි😣
👇👇👇

තව ඉන්නවා මහා ගොබ්බ යාලුවො සෙට් එකක් මට හැබැයි කොච්චර රන්ඩු කලත් මගේම සහෝදරියො වගෙ😊😊 ඒ වගේම අපි සෙට් එක දැනට ඉන්නෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1 වන අවුරුද්දෙ 😴 ඒත් ඇත්තටම කිව්වොත් මගෙ ලයිෆ් එකේ කැමතිම දේ තමා music💃🎶🎤 අපි දැනට බෝ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව ඉන්නවා මහා ගොබ්බ යාලුවො සෙට් එකක් මට හැබැයි කොච්චර රන්ඩු කලත් මගේම සහෝදරියො වගෙ😊😊
ඒ වගේම අපි සෙට් එක දැනට ඉන්නෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1 වන අවුරුද්දෙ 😴 ඒත් ඇත්තටම කිව්වොත් මගෙ ලයිෆ් එකේ කැමතිම දේ තමා music💃🎶🎤 අපි දැනට බෝඩ් වෙලා ඉන්නෙ බෝඩිං හවුස් එකක. සෙහංසි තමා ඉතිම් scl කාලෙ ඉදං මගෙ බොක්කෙ ෆ්‍රෙඩා.
"වැටුනම් ඕමත් හිනා වෙනවද ගෑනියේ ඔව් ඉතිම් මාත් හැමදාම මගේ හීනෙත් එක්කම මේ විදියට බිමට වෙලාම ඉදීවි උබට සතුටුද දැන්🤧"
"පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් උබ වගේ යාලුවෙක්😣 ගොන් ගෙම්බී.". කියාගෙන බනින ගමන් මං එලියට ගියේ තරහකින්නම් නෙමෙ ලැජ්ජාවෙ බෑ වැටුන වැටිල්ලට😕
"ආහ් සුදු නෝනා මොකද මැණික උදේනම මූන එල්ලගෙන කියන්න වස්තු කව්ද ඔයාට බැන්නෙ? ඔයා තවත් ලස්සන වෙලා මැණිකේ..කෝ ඉතිම් අපිත් එක්ක නෑනෙ කිසි කතාවක් රජකුමාරයෙක් ඇවිත් කැන්දන් යනකං ද බලන් ඉන්නෙ😅 මේ සංජු අයියාට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ පන අද කැමැත්ත දුන්නොත් හෙට බදිනවා අම්මපා😎"

☝️☝️ඔය තමා මගේ වටේ කැරකෙන බොම්බයිමොටයිකාරයා මූනම් තනිකරම පැණි හැලියක් දැන් අවුරුද්දක් විතර තිස්සෙ ඕකම කියෝගෙන තමා කැරකෙන්නෙ පිලිහුඩුවා🤢🤮 හැබැයි ඉතින් මාත් එයාට බනින්න යන්නෑ පැණියා උනාට කොල්ලා හැන්ඩියා😁 මේම කියෝව කියෝව ඉන්නකොට සංජුගෙ අම්මා ඇවිත්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☝️☝️ඔය තමා මගේ වටේ කැරකෙන බොම්බයිමොටයිකාරයා මූනම් තනිකරම පැණි හැලියක් දැන් අවුරුද්දක් විතර තිස්සෙ ඕකම කියෝගෙන තමා කැරකෙන්නෙ පිලිහුඩුවා🤢🤮 හැබැයි ඉතින් මාත් එයාට බනින්න යන්නෑ පැණියා උනාට කොල්ලා හැන්ඩියා😁
මේම කියෝව කියෝව ඉන්නකොට සංජුගෙ අම්මා ඇවිත් උගෙ කනෙන් ඇදන් ගියා පොල් ගාගන්න ද කොහෙ😂😂 කට කියෙව්වට අම්මාට මාරම බයයි පොර අම්මව දැක්කම මිනිහා ෆුල් සයිලන්ට්. ම්ම් ඊට පස්සෙ මං පාර දිහා බලාගෙන නිදහසෙ ලොකු හුස්මක් ගත්තා මගේ ජීවිතෙ ගැනම කල්පනා කරන ගමන්. මම අත් දෙකත් බැදගෙන පාර දිගෙ ඇවිදන් යන්න හදනකොටම බයිසිකල් බෙල් එකක සද්දයක් ඇහුනා.🙄
.

.

.

.

.

.

.

.
කව්ද අප්පා මේ කාලෙ ලියුම් එවන්නෙ? අර මෝඩ සංජුවද මන්ද🤭 ඌනම් තනිකරන පිස්සෙක්. හැබැයි ඒම වෙන්නත් බෑ. කියන්න දෙයක් තියෙනවනම් එයා කෙලින්ම කියනවනෙ😑
"හශී..... ඔයාට අම්මාගෙන් කෝල් එකක් ඉක්මනට එන්න."
ඒක ඇහුවා විතරයි මං එකපාරටම කෝමා තත්වයට පත් උනාද මන්දා සිහි කල්පනාව නැතුවම ගියා. පාරෙ ඉදන් ගේ ඇතුලට දුවගෙන ආව පාර ගේට්ටුවෙ ඔලුව වැදුනා 🤕 ගේට්ටුවත් බලන් ඉන්නෙ මට කෙලවන්නනෙ යකො. මං ගේට්ටුවට පයින් පාරකුත් ගහගෙන ගේ ඇතුලටම දිව්වා.
" හලෝ.. කියන්න අම්මෙ ඇයි? "
" මොකද කෝල් කලෙවත් නැත්තෙ හශී. ඇයි කොල්ලෙක්වත් සෙට් උනාද? හරියට වැඩ වගෙ දැන්🤨"
"මොනවද අම්මෙ මේ කියවන්නෙ පිස්සු තමා ඒම මොකක්වත් නෑ. විකාර කියවන්නැතුව කියන්න ඇයි කෝල් කලෙ?"
"ඇයි දැන් මං කෝල් කරන එක කරදරයක්ද? ලබන සතියෙවත් ගෙදර එනවා. ඔයාට කියන්න පොඩි කාරනාවක් තියෙනවා. එහෙනම් මං තියනවා😏"
ඔව් ඔව් ඔයාලා හිතපු දේ හරි මගුලක් තමා😑 එපාර මොකාද දන්නෑ ආපු ගං කබරයා. By the way, i don't care it. ඌටත් හොද ගේමක් සෙට් කරලා ආපිට යවන්න තීන්නෙ😏
" හශී.. මොකක්ද බන් මේ ලියුම? "
"කෝ දියන් බලන්න.
අඩේ..හ්😳😳😳 පලවෙනි වටේට තේරිලා මං. නෑ නෑ මේක වෙන්න බෑ 😕 යේහ්හ්හ්හ්හ්හ් මං තේරිලා හුරේ😳🥳🥳.....
ඒත් කෝමද ඒ? මං තාම apply කලේවත් නෑනෙ"
"මොකො උබ මං දිහා බලන්නෙ🤭 හා හා මං තමා apply කලේ උබේ නමින් උබේ සිංදුවක වීඩියෝ එකකුත් යැව්වා මං 😌"
"අප්පාහ් මගේ අපාය සහයිකාව ඒනම් මට මේකටත් support එක දුන්නා. සෙහා, තෑන්ක්ස් බන් 🥺"
"නැතුව මගෙ බොක්කෙ චින්ගුව මං එහෙම හලනවද. උබ පලයන් compitition එකට මං plan එකක් ගහලා තීන්නෙ😎😎"



𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now