chapter 10

168 38 25
                                    

Dream girl
10 කොටස

" හරි හරි මැණික ඉතින් මම ඕනෙකමින් කරේ නෑනෙ. අනික ඒ ඔයාගෙ යාලුවනෙ. එක්කො ඔයා මේ ගැන එයාට කියලා තියන්න. නැත්තං මම කියන්නද?🥺"

" ඒත් ජින් මේක කිව්ව වගේ නෙමෙ හශී මට වෛර කරාවි. එයා ඔයාට පිස්සු වැටිලා ඉන්නෙ. අනේ මන්ද මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා😔. හශී ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මගේ යාලුවා එයාට කොහොමද මම කියන්නෙ ඔයයි මායි ආදරේ කරනවා කියලා?"

" අනේ මගේ පුංචි කෙල්ල මං දන්නවා ඔයාට ඔයාගෙ යාලුවා ගොඩක් වටිනවා🥺. ඒත් මේක තවත් හංගලා වැඩක් නෑ නේද? හශී කවද හරි මේවා දැනගන්නවා. අපි මේක ඉක්මනට එයාට කියමු."

ජින් ඔප්පා ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හරි හරියට මැසේජ් කරනවා කෙනෙක් එක්ක.🌚

ඒ අස්සෙ ඔන්න සාලෙන් සද්දයක් ඇහිලා කට්ටියම වැඩ නවත්තලා දිව්වා මොකද උනේ බලන්න.

බිත්තියේ එල්ලලා තිබ්බ පේන්ටින් එකක් බිම වැටිලා කෑලි කෑලිවලටම කුඩු වෙලා🙂.

A moment ago :

" හොබී ඔප්පෙ අනේ අර chicken noodles soup එක dance කරලා පෙන්නන්නකෝ... ඒක ශෝයි අනෙ🙃."

"හපෝ ඔයා ඒ කුකුලු නැටුමට කැමතිද සෙනු😂"

" අනේ මේ පොඩි එකෝ කට වහගෙන ඉන්නවද ඔයාගෙන් ඇහුවෙ නෑ මම 😒😝😝."

" මේකි යකූ🤨😑කව්ද දන්නෑ පොඩි එකා. හරි ලොකු එකීනෙ කියන්නෙ."

" ලොකුයි තමා මං ඔයාට වඩා දවස් 8ක් වැඩිමල් හුම්ම්ම්ම්ම්🤧🔨."

සාලෙ ඉදගෙන කුකියයි සෙනුයි රන්ඩු වෙන්න පටන් ගත්තා ඉතිම්. (පොඩි එවුන්නෙ ඕකුන්ව හදන්න බෑ🙄😅 )
හොබී ඔප්පත් හිමීට මාරු වෙලා ගියා නැත්තං අරකි ගහන ගහන පදේට නටන්න වෙයි කියලා බයට.

සදී ඇවිත් සෙනූට රවලා බනින්න පටන් ගත්තා.

" සෙනු ඔයාට එද්දීම කිව්වා නේද ආවට පස්සෙ පිලිවලකට හැසිරෙන්න කියලා 😑 ඇයි මේ පොඩි ලමයෙක් වගේ රන්ඩු වෙන්නෙ"

" little sis ට බැනලා වැඩක් නෑ සදී අපේ මේ මෝඩ හා පැටියටත් කාව හරි අව්ස්ස ගන්නවනම් ඊට වඩා වැඩක් නෑ" ඔන්න ඉතින් නම්ජූනුත් පටන් ගත්තා දේශන පවත්වන්න.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now