Dream girl 💜️
22 කොටසFlash back :
ශයිනි, ටේ දෙන්නා හශී මීට කලින් රෙඩෝඩ් කරපු ඔලීගෙ වීඩියො ක්ලිප් එකත් අරන් පොලීසියට ගිහිපු ගමන් තාමත් ආවෙ නෑ. ඉතින් සදී, නම්ජූන් දෙන්නා ඔලීගෙ ගොඩනැගිල්ල ගාව තිබ්බ ගලක් පිටිපස්සෙ හැංගිලා හිටියෙ.
නම්ජූන් : " කෝ ඔයාගෙ මයික් එක😐?"
සදී : "මොන?"
නම්ජූන් : "ඇයි මං හැමෝටම දුන්නෙ කෝ ඔයාගෙ එක?"
සදී : "🙃ආ..හ් ඒක නෑනෙ"
නම්ජුනා : "🙄🙁නෑ කිව්වෙ?"
සදී : "හී😁🙃🙃 ඒක කැඩුන..ද..කොහෙද 🙃"
නම්ජූන් : "😄අඩෝහ් මරු ඈහ් . දාන්න පහක්."
සදී : "🙁ඒ මක්කටෙයි?"
නම්ජූන් : "😎නෑ මගෙ එකත් කැඩුනා. බය වෙන්න එපා නංගි ඒක කැඩුනට මොකො තව බඩු තියේ මා ගාව. මෙන්න උයාට අලුත් එකක්.😎"
සදී : "😄අඩේහ් නම්ජුන් ඔයානම්..."
නම්ජූන් : "ඒම තමා මම වගකීම් සහගත මනුස්සයෙක්😎.
සදී : "😄🙏අම්මො ඔව් අපි ඒ ගැන කතා නොකර ඉමු.
දෙන්නාත් එක්ක හිනා වෙවී ඉන්න අතරෙ එකපාරටම ඔලීගෙ මිනිහෙක් ඇවිත් attack කලා.
"සදී...😨ඔන්න බලාගෙන..."
සදීගෙ දිහාවට ගිය වෙඩි පාරට නම්ජූන් එකපාරටම පැන්නා. නම්ජූන්ගෙ දකුනු උරහිසට වෙඩි වැදුනෙ.
"නම්ජුනා...හ්😨😨"
වෙඩි වැදිලත් නම්ජූන් ඔලීගෙ මැරයත් එක්ක දිගටම ෆය්ට් කලා. කොහොම හරි නම්ජූන් ඌගෙ අතෙ තිබ්බ gun එක අරන් ඌටම වෙඩි තිබ්බා. රහස් පොලීසියේ අය දැනටමත් ප්ලේස් එක වට කරලා හිටිය නිසා සදී, නම්ජූන් වත් අරන් වාහනේට ගිහින් නම්ජූන්ගෙ උරහිසට වැදුන උන්ඩෙ අයින් කරලා සදීට පුලුවන් විදියට බෙහෙත් කලා.(මතකයි නෙ සදී කියන්නෙත් මෙඩිකල් ස්ටුඩෙන්ට් කෙනෙක්😏)
නම්ජූන් : "😨ආ...හ් ආ..හ් සදී... රිදෙනවා..😐😐"
සදී : "ශූ... දගලන්නෙපා නම්ජූන් ඔප්පෙ.. මේ අහන්න ඔයාට මාව විස්වාසයි නේද? බලන්න මං ඔයාට රිද්දන්නෑ. මේක අයින් කරන්න බැරි උනොත් ඔයාගෙ ජීවිතෙ අවදානමෙ ප්ලීස්ස්.. දගලන්නෙපා.😢"

YOU ARE READING
𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]
Fanfictionඅනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හිටියෙ.හශීට කෝමත් ජිමින්ව එච්චර අල්ලන්නෙ නෑ. "මො..මොනවද බලන්නෙ උලමෝ.." "ම්ම්...ලස්සන බැලුවෙ😏" හශී අහක බලාගෙන අත් දෙකත් බැද ගෙන තරහින් කතා ක...