💙 01 💙

79 9 1
                                    

නංගි නැගිටිනවා. කොලේජ් යන්න අදහසක් නැද්ද. අන්න අම්මට මල පැනල ඉන්නේ ලෙසටම.

විනාඩියක් දෙන්න අයියේ. මට පට්ට නිදිමතයි

එහෙනම් ඉතින් මම මී රේ ට යන්න කියන්නම් නේද

මොකක්! මී රේ ආවද? ඉන්න ඉන්න මන් එනෝ.... " මම ඉක්මනට වොෂ් එකක් දාගෙන පල්ලෙහට ගියේ මි රේ බලන්න. ඒත් මී රේ නම් හිටියේ නැහැ."

අයියේ කෝ මී රේ?

මොන??

ඇයි දැන් අයිය කිව්වේ මී රේ ආවා කියල

ආ.... මන් ඒ කිව්වේ තමුසෙව ඇහැරවන්න.😁

තමුසෙටනම් හොදක් සිද්දවෙන්නේ නැහැ අයියේ.😒

මම එහෙමවත් කිව්වේ නැත්තම් තමුසේ අද ඇහැරෙන්නේ නැනේ...

හරි හරි දැන් රණ්ඩු කරන්නේ නැතුව දෙන්නම ගියොත් හොඳයි. පුතේ ඔයා ඔෆිස් එකට යන ගමන් නංගිවත් කොලේජ් එකෙන් දාගෙන යන්න..

අප්පෝ මට නම් බැහැ මේකිව එක්කරගෙන යන්න. ඔයා ඕනමනම් බස් එකේ එන්න.

මට කොහොමත් තමුසෙගෙ ගෑස් බලන්න ඕනේ නැහැ. මන් බස් එකේ යන්නම්.😒

................................................................................................................................................................


"මමත් ඉතින් තියන ලොකුකමට අයිය එක්ක යන්නේ නැතුව බස් එකේ යන්න කියල බස් හෝල්ට් එකට ආවා. කොහොමහරි බස් එක ආවට පස්සේ මම දුවගෙන ගිහින් බස් එකට නැග්ගා. හැම ශීට් එකකම මිනිස්සු ඉඳගෙන හිටියා. වාසනාවට වගේ එකක් තියනවා දැක්ක නිසා මම ඒකෙ ඉදගන්න යන්න හදනකොටම මොකෙක්දෝ මන්ද පින්ගුත්තරයෙක් මාවත් තල්ලු කරගෙන ඇවිත් ඒකෙ ඉදගත්තා. අම්මපා මට එන කේන්තියක් ඇත්තමයි. මගේත් ඉතින් කට හොද නැති නිසා අර ආපු එකාට බනින්න ගත්තා"

මොනාද වෙලා තියෙන්නේ අහ්හ්? මම ඉදගන්න හදපු ශීට් එකේ මොන එහෙකටද තමුසේ ඇවිත් වාඩිවුණේ කියනවා. බොහොම අමාරුවෙන් ඉදගන්න කියල ශීට් එකක් හොයල ඉදගන්න හදනකොටම තමුසේ ආවා. ඒකත් මාව තල්ලු කරගෙන. 😠

" මන් හිතුවේ මගේ බැනිල්ලට මූ බය වෙලා එතනින් නැගිටලා යයි කියලා. හැබැයි වුනේ මන් හිතුවටත් වඩා වෙනස් දෙයක්."

💙 MY EVIL TUTOR 💙Where stories live. Discover now