මචන් ලියා......
ඕ... කියහන්
කොහොමද අර ඔයාලගේ ගෙදරට එනවා කිව්වා අලුත් tutor?
අව්ලක් නෑ බන්.. නෑ නෑ පොඩි අව්ලක් තියනවා.
ඒ මොකක්ද බන්?
මන් අර උබට කිව්වා නේද එදා බස් එකේදී මාත් එක්ක වලියක් දාගත්ත අයියා.
ඉතින්.
එයා තමයි බන් මගේ tutor
destiny 😂😂. ඒකත් මරු වැඩේ නෙහ්හ්....
ඒකෙ තියන වැඩේ මොකක්ද බන්?
නැහැ ඕනේ නැහැ. මේ ඒකනෙමෙයි, එයා හොදද?
අම්මෝ මතක් කරන්න එපා බන්. යකෙක් වගේ ආව දවසෙම මට කඩන් පැන්න.
නිකම් ඇගට පනින්නේ නැහැනේ බන්. ෂුවර් එකටම උබ මොකක්හරි ගොන් කතාවක් කියන්න ඇති.
හරි හරි දැන් ඒවගෙන් වැඩක් නැහැ. මේහ්, අද පුර හද පායනවා නේද?
ඔව්නේ....
මන් අහල තියනවා පුර හඳ පායලා තියන දවසට හඳ නිල් පාටට පෙනුනොත් විශේෂ හොඳ දෙයක් වෙනවා කියලා.
අනේ මේ ලියා, උබේ විකාර බන්, ඕක තමයි කියන්නේ වැඩිය නවකතා කියවන්න එපා කියලා. කෝ ඉතින් උබ අහන්නේ නැනේ.
හරි හරි අපි අද රෑට බලමුකෝ....
......................................................................................................................................................
Beomgyu : ඒ වරෙන් බන්. යුනිවසිටි යන්නේ නැද්ද?
Yeonjun : බැහැ බන්. උබලා යන්න.
Soobin : එතකොට අර කෙල්ලගේ ගෙදරත් යන්නේ නැද්ද?
Yeonjun : බලමු...
Kai : කොලේජ් එකට එන්නේ නැහැ කියල අර කෙල්ලගේ ගෙදර යන්නේ නැද්ද කියල ඇහුවම බලමුලු. කාවද අයියේ මේ ඔයා රවට්ටන්නේ?😂😂
Yeonjun : දැන් තමුසේ මගෙන් අහගන්න හදන්නේ හරිද. taehyun , මෙන්න මේකව අරන් පලයන්. ( එයා ඒක කිව්වේ කේන්තියකින්)
Kai : මට පේන්නේ කොල්ලාගේ ඇත්ත ස්වරුපේ ටික ටික එලියට එන්න පටන් අරන්ද කොහෙද, මේ. අපි යමු.නැත්තන් මොනා වෙයිද දන්නේ නැහැ.
YOU ARE READING
💙 MY EVIL TUTOR 💙
ספרות חובביםනපුරු හිතක් ආදරයෙන් පුරවන්න කාටහරි පුලුවන් වෙයිද.........