CHOI YEONJUN
ලස්සන කොල්ලෙක්. හැබැයි ඉතින් හරි නපුරුයි. දෙමව්පියෝ කවුවත්ම නැහැ. කව්රුවත් නැති වුනාට පව්ලක් වගේ යාළුවො හතර දෙන්නම් ඉන්නවා. එයාගේ ජිවිතේ තාමනම් ඉතින් කව්රුත් විශේෂ කෙනෙක් නැහැ. අපි බලන් ඉමුකො එහෙම කෙනෙක් එයාගේ ජීවිතේට එනකම් 😁
CHOI BEOMGYU
මෙයා YEONJUN ගේ හොඳම යාලුවෙක්. YEONJUN ට කේන්ති ගියහම ගොඩක් දුරට YEONJUN ව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නෙත් මෙයාට තමයි.
ටිකක් FUNNY. හරිම කියුට්.
KANG TAEHYUN
YEONJUN ගේ සෙට් එකේම තමයි මෙයත් ඉන්නේ. හිත හොඳ දැක්කත් ආදරේ හිතෙන කොල්ලෙක් තමයි මෙයා. ගොඩක් සංවේදී හදවතක් තියනවා.