"ජිමිනා....."
"අඩෝ අහකට වෙයන් මගේ මුනේ බලු කෙල ගාන්නේ නැතුව."
මදැයි ආදරේට කියලා මුව බදාගත්තා....
"අපෝ තෝ නම්..."
මන් ජිමින්ගේ ඇගෙන් අහකට උනා...
"මොකෝ තව්සේ තව්සේගේ මිස් ලීව බදාගන්නවා. මට මගේ ජිසු ඉන්නවා හුම්..."
"උබට පිස්සුද යකෝ කෑ ගහන්නේ මිස් ලීට ඇහුනා නම් එහෙම..."
"මොකද්ද මට ඇහුනා නම් එහෙම..."
අද නම් මන් ඉවරයි.මිස් ලී අපේ පිටිපස්සේ ඉදලා එහෙම ඇහුවා. මාව එක ක්ෂණයෙන් ඒ පැත්තට හැරවුනා...
"මි... මිස් ආ නැ.. මේ මුකුත් නැ මේ.... හි....."
මේ වෙලාවේම දිව මගෙන් ආතල් ගන්නවනේ.... සැක්...
"ජන්කුක් දැන්ම ස්ටාෆ් රූම් එකට එන්න...."
කමෝන් ජන්කුකා උබ තමා හොදටම කලේ. දැන් ඉතින් පලයන්. ජිමින්ට රවන ගමන් මන් මිස්ගේ පිටිපස්සෙන් ඇවිදන් ගියා....
මිස් වැනිවැනි යනවා මන් එයාගේ පස්සෙන් යනවා.
මිස් වැනි වැනි යනවා මන් එයාගේ පස්සෙන් යනවා.

YOU ARE READING
|| Miss Lee|| JK x IU || Completed ||
Fanfictionආදරේ කරන්න නිෂ්චිත වයසක් ඕනමද? මන් හිතන්නේ නැ. කැමතිද අපේ කතාව අහන්න.... ඒනම් එන්න අපිත් එක්ක.... *this is my fourth fanfic and also my third bts fan fic... this is boy x girl ff