එ..එයා මට යන්න එපා කිව්වද? නැත්නම් මේක හිනයක් ද? මන් කිව්ව දේ හරියට තහවුරු කරන්න වගේ මිස් ගෙ මූණ දිහා බැලුවා...එයා හිනා වෙලා ගේ ඇතුලට ගියා..ඒ කියන්නේ මට ඇහුනු එක ඇත්ත...මන් මගේම ඔලුවට හොද පාරක් ගහගෙන මිස් ලීගේ ගේ ඇතුලට ගියා.....
මන් ඇතුලට යනකොට දැක්ක දර්ශනේ නිසා මගේ ඇගට හීන් දාඩිය දැම්මා....එයා හිටියේ ජැකට් එක ගලවලා...එයා ඇදන් හිටපු සුදු පාට ඇදුම වතුරට තෙමිලා මුලු ඇගම විනිවිද පේනවා...මට පිස්සු හැදෙන්න වගේ...
''ජන්කුක් එන්න වාඩි වෙලා ඉන්න මන් කොෆී හදන්නම්...''
''හ...හරී''
මිස් ලී එහෙම කියාගෙන එයාගෙ කුස්සියට ගියා...මාත් වාඩිවෙන එක පැත්තකින් දාලා එයාගේ පස්සෙන් ගියා...පිස්සු කෝලමක් එයා නම්...තෙත ඇදුම් පිටින්ම ඇවිත් කොෆී හදනවා.මන් එයාගේ පිටිපස්සෙ ඉදන් එයා කරන දේ දිහා බලන් හිටියා.එයා කබඩ් එක ඇරලා උඩ තිබ්බ ශුගර් බොටල් එක ගන්න ට්‍ර්යි කරනවා.ඒත් ඒක ගන්න බැරි තරම් උසක තියලා තියෙන්නේ.... මන් ටික වෙලාවක් එයා දිහා බලන් ඉදලා එයාගේ ඉනෙන් අල්ලගෙන ශුගර් බොටල් එක අරන් දුන්නා.එයා එක පාරටම ගැස්සිලා මගේ පැත්ත හැරුනා.ආ ඒ ඇස් මගේ ඇස් දෙකට එක එල්ලේ යොමු වෙලා තිබ්බා...මට පිස්සු වගේ...
''ජ...ජන්කූ....''
එයා මට කතා කලා.එයාගේ හෙලවෙන තොල්....මට දැන් එවාවල රස බලන්න ඕන.....මන් ක්ශනිකව එයාගේ තොල්වලට බර උනා.එයා මගෙන් දගල දගල ඈත් වෙන්න හැදුවත් මගේ ශක්තිමත් අත් එක්ක එයාට හැරෙන්නවත් බැරි උනා.
''ම්ම්ම්හ්හ්හ්...ජන්කූ''
එයා කෙදිරිගාන්න පටන් ගද්දි මන් තව තවත් ඒ තොල් වේගයෙන් සිප ගත්තා.ඒ අතරම මන් එයා ඇදන් හිටපු බ්ලවුස් එක යටින් අත් අරන් ඇවිත් එයාගෙ ඉන සියුම්ව පිරිමැද්දා...එයා හුස්ම ගන්න වේගේ වැඩි වෙනවා මට යන්තම් දැනුනා.
''ම්ම්ම්හ්හ්....ජහ්හ්හ්ම්ම්...ම්හ්න්ම්හ්හ්හ්..කුම්හ්...''
එයා ඉනෙන් ඉස්සි ඉස්සි තවත් හයියෙන් කෙදිරි ගාන්න ගත්තා.දැන් නම් මාව හොදටම ඇවිස්සිලා...මන් එයාව උස්සලා කිචන් කවුන්ටර් එක උඩ තියලා එයාගේ කකුල් මගේ ඉන වටේ ඔතාගත්තේ අපේ හාදුව මොහොතකටවත් නතර නොකර....මන් මේ මොහොත උපරිමයෙන් වින්දා..මට ඕන උනේ නැ මෙකෙන් පස්සෙ මොනාද වෙන්නෙ කියල හිතන්න.....මන් මිස් ලීගේ තොල් වලින් ඇත්වෙලා ඇස් පියාගෙනම එයාගේ බෙල්ල මුල ඉදන් හාදූ තියන්න ගත්තා..ඒත් ටික වෙලාවක් යනකොට මට දැනුනා උනුසුම් මොකක් හරි දෙයක් මගේ බෙල්ලට වැටෙනවා වගේ...ඒ..එවා කදුලු....මට ඒක තෙරුනා...මන් මොකද්ද ඒ කලේ? මට මන් ගැනම ලැජ්ජ හිතුනා...මන් එයාව රිද්දුවා..මන් ටක් ගාලා එයාගෙන් ඈත් වෙලා එයාගේ මූණ දිහා බැලුවා...ඔව් එයා අඩනවා...
YOU ARE READING
|| Miss Lee|| JK x IU || Completed ||
Fanfictionආදරේ කරන්න නිෂ්චිත වයසක් ඕනමද? මන් හිතන්නේ නැ. කැමතිද අපේ කතාව අහන්න.... ඒනම් එන්න අපිත් එක්ක.... *this is my fourth fanfic and also my third bts fan fic... this is boy x girl ff