3 කොටස

528 105 15
                                    

''හාම් දැන් න්ම් හරිම කම්මැලි....''

ස්කුල් එකත් ඉවර උනත් මන් ස්ටාෆ් රුම් එකට වෙලා බල්න් හිටියෙ මිස් ලි එනකන්...ඔව් ඔව් තොපිල දැන් මට හිනා වෙයල්ලකො..සැක් දැන් අරුත් ජිසූ එක්ක රවුම් ගහනව ඇති.....මන් විනාඩි දහයක් විස්සක් නැ තිහක් විතර බලන් හිටියා... ඔන්න ටික වෙලාවක් යනකොට මිස් ලි වන වන ස්ටාෆ් රුම් එක ඇතුලට එනවා.

''ජන්කුක් ගොඩක් වෙලා බලන් හිටියද ලමයො අනේ වෙරි සොරි...''

මට ඉතින් හොද එකක් කියන්න හිතුනත් ඒ අහින්සක මුණ දැක්කම ඒම කියන්න හිතුනෙ නැ...කට පුරා හිනාව....

'' එකට කමක් නැ මිස්..''

''අනේ දරුවො හිටන් ඉන්නෙ නැතුව වාඩි වෙන්න..''

මිස් ඒම කියද්දි මාත් සේප් එකේ වාඩි උනා.එත් මිස් මට දරුවා කියලා කතා කරද්දි නම් මගේ සුටි හාටුව ටිකක් සිදුනා...ඇයි දෙවියනෙ එයා මට වඩා අව්රුදු නවයයි වැඩිමල්...ඔව් ඔව් එයාට තාම විසි හයයි.

''හරි අපි දැන් පටන් ගමු...''

මිස් ඒම කියලා තඩි පොත් සෙට් එකක් පෙරලන්න ගත්තා.ඒකට නම් මගෙ මුත්‍රා බොක්කත් කැලබුනා....

''හරි මිස්...''

දැන් මිස් ලි පාඩම කියලා දෙන්න පටන් අරන් විනාඩි විස්සක් විතර ගියා. ම්න් එ මුලු වෙලාවෙම බලන් හිටියෙ එයා දිහා. හ්ම්ම්... මගේ ඒක පාර්ශවික ප්‍රේමය..මගේ ඇස් ඉස්සරහා....

''ජන්කුක්....ජන්කුක්.....''

''අහ් මිස් කි..කියන්න...''

''ඔයා අහන් නෙවේද ඉන්නේ ලමයෝ...''

''අහ් අහගෙ..න හිටියේ මිස් හී....''

''එහෙනම් කියන්න පරිනාමවාදයේ පියා කව්ද?''

ඔය කොලේ දැන් න්ම් බැනුම් තමා...මතක නැනේ සැක්...

''අහ් මේ මේ ගැලිලියෝ ගැලිලි නේ...ද?''

මන් ඒම කිව්ව ගමන් මිස්ගේ මුණ රත් වෙච්ච තෙල් තාචිචියක් වගෙ උනා.එකියන්නෙ මන් කිව්ව එක වැරදි... අම්මෝ අබ ටිකක් දැම්මා නම් පුපුරන සීන් එකක් තියෙන්නේ.....

''ජොන් ජන්කූඌඌඌඌක්....''

''ආ..ආව් මිස් මගේ කන...''

|| Miss Lee|| JK x IU || Completed ||Where stories live. Discover now