4 කොටස

501 102 4
                                    

කාලය බොහොම වේගයෙන් ඒත් ගොඩක් හොද විදියට ගලාගෙන ගියා...මිස් ලී මට හැම පාඩමක්ම හරිම ලස්සනට කියලා දුන්නා...ඒවගේම මන් දැන් හොද ලමයෙක්..මහන්සිවෙලා පාඩම් කරනවා..හැම විශයක්ම උගන්නකොට හොදට අහන් ඉන්නවා..ජිමිනිටත් පුදුමයි මන් කොහොමද මේ විදියට වෙනස් උනෙ කියලා...ඒවගෙම මගේ ඔම්මා අප්පා,එයාලත් ගොඩක් සතුටින්...ඒත් ඒ එක්කම මට තව දෙයක් හොදටම තෙරුනා...හුම්ම්ම්..මන් මිස් ලීට ආදරෙයි ගොඩක්....හහ්...විහිලුවක් වගේ නේද?පිස්සුවක් වගේ නේද? ඒත් ඒක තමා ඇත්ත.....

''ජන්කුක්...''

''ආ මිස් ආවද මන් දැක්කෙත් නෑ...''

''දකින්නෙ කොහෙද ඉතින් බර කල්පාවකනේ හිටියේ..''

''අහ්''

''මොනාද මොනාද කොල්ලා කල්පනා කලේ ම්ම්ම්...ගැනූ ලමයෙක්වත් ගැනද?''

''අනේ නැ..මේ හී...''

''නැත්තෙ මොකද? හරි හරි ඔහොම යන්කෝ ඉතින් ''

මම හිනා වුනා.වෙන මොනව කරන්නද? කටක් ඇරලා කියන්නද මන් ඔයා ගැනයි හිතුවේ කියලා... මන් පාඩමට අවදානේ දුන්නා...

''ජන්කුක් අදට මේ ඇති යමු දැන් අපි...''

''හරි මිස්...''

වෙනදා පුරුද්දටම මිස් කිව්වා.ඔව් හැමදම මන් මිස්ගේ ගේ ගාවට ගිහින් එයාව ඇරලනවා.....හුම්ම්ම් දැන් එයා මන් ඉස්සරහින් ඇවිදන් යනවා.හරියට පොඩි ලමයෙක් වගේ...මට ලමයා ලමයා කිව්වට එයා තමා මෙතන ඉන්න ලොකුම ලමයා...උඩ පැන පැන යන විදිය.....

''ජන්කුක් මොකෝ අද සද්ද නැත්තේ..''

ටික දුරක් ඇවිදන් ගියපු මිස් මගෙන් එහෙම ඇහුවා.ඔව් වෙනදට මන් තමා කටර් එකක් වගේ කියවන්නේ..එත් අද....

''අහ් මුකුත් නැ මිස්...''

''ජන්කූ අද අහස අදුරුයි නේද? වහින්න වගේ යන්නේ?''

''අහ්..ඕ..ඔව් නේද මි...මිස්...''

මොකා ජන්කූ...එයා මට ජන්කූ කියලද කිව්වේ? එතකොට ඒක නික් නේම් එකක්ද? වට් එවර් මන් එහෙම හිතා ගන්නම්... මන් ඒ ගැන හිත හිතම ඉස්සරහට ඇවිදන් ගියා...

''ජන්කුක්...''

''ලමයෝ...''

''ජන්කූ..''

|| Miss Lee|| JK x IU || Completed ||Where stories live. Discover now