chap. 2

2.1K 298 1
                                    

Jeon house ............

good morningg darling , ආ!!! ඔයා කෑමත් හැදුවද ?
එහෙම අහන ගමන් mr.jeon අවිත් කැම මේසෙ ලගින් වාඩි උනා

mrs. jeon : කෑම හදනවද ?? honey දැන් වෙලාව බලන්නකෝ

mr. jeon: ඔමෝ , මට ටිකක් වැඩියෙන් නින්ද ගිහින් නෙහ්
කෝ මගේ කොල්ලෝ දෙන්නා ?
තමන්ගේ wife ට kiss එකක් දෙන ගමන්ම ඇහුව

mrs. jeon: ඔයාගේ කොල්ලෝ දෙන්නද අන්න පොඩි පුතා තාම නිදි මම මෙහ් තුන් වෙනි පාරටත් ගිහින් ඇහැරවල ආවේ , ලොකූ නම් අනේ ලාස්තිවෙලා අන්න campus ගියා , එහ් දරුවා විතරයි කියන දෙයක් අහන්නේ

( ලොකු පුතා නැත්නම් jeon byung jay අම්මයි තාත්තයි ආදරේට කිව්වේ byung කියල , මෙයා තමයි පවුලේ වැඩිමලා , වැඩි කතාබහක් නැති චරිතයක් අම්මගේ ආදරණීයම පුතා කිව්වත් හරී , සංගීතය අතින් දක්ෂයෙක් ඕනෙම instrument එකක් play කරන්න පුළුවන් , හරිම ආදරණීය චරිතයක් , එයාගේ හීනේ උනෙත් සංගීතය අතින් ඉස්සරහටම යන්න එහ් නිසා එයා පවුලේ business වලට සම්බන්ද උනේ නෑ අම්මයි තාත්තයි එයාගේ කැමැත්තට ඉඩ දුන්න එහ් වගේම එයාගේ හීනෙට යන්න උදව් කරා )

mr. jeon: ලොකු මට කතාකරානම් මම ගිහින් අරලවනවනෙහ්

mrs. jeon: 😂 නින්දෙන් ද?

mr. jeon : මම පොඩි පුතාව ඇහැරවල එන්නම්

mrs. jeon: ඔව් ඔව් ඔයාටම විතරයි එයාව නැගිට්ටවන්න පුළුවන් තාත්තගේම පුතා නේ

mr.jeon: පුතා jk නැගිටින්න දැන් වෙලාව කීයද

කීයද තාත්තා ?

10.00 ත් වෙලා අද office යන්නේහ් නැද්ද ?

මොකක්ක්ක්ක් !!!!! 😳😳😳 ඇයි මාව නැගිට්ටුවේ නැත්තේ , අද අලුත් clients ල වගයක් එක්ක මීටින්ග් එකක් තියනවා

එහෙම තියාගෙනද අම්ම අච්චර නැගිට්ටනකොට නිදාගත්තේ ? හරිශෝක් driver එක්ක යන්න කලබලෙන් drive කරන්නෙපා

හරි තාත්ත මම ඉක්මනට ලාස්තිවෙලා එන්නම් පල්ලෙහට

( මේ ඉන්නේ ඉතින් පවුලේ බාලය jeon jungkook , තාම 21 ක් උනාට හොද වැඩ්ඩේක් තමයි , ආදරේට කිව්වේ jk කියල , මෙයාට හොද business mind එකක් තියනවා එහ් නිසා අයිය වගේ campus යන්න එයාට ඕනි උනේ නෑ හැබැයි එහෙමයි කියල එයා තාත්තගේ business කරන් හිටියේත් නෑ තාත්තගේ company එකෙම patner comapany එකක් විදිහට එයත් jk groups කියල එකක් පටන් ගත්ත )

jk pov : අම්ම ඇවිත් කීප පාරක් මාව නැගිට්ටුව එත් මේ ටිකේ office එකේ වැඩ වලට ගොඩක් මහන්සි උන නිසාද කොහෙද මට තදටම නිදි මත තිබ්බ ඇදෙන නැගිටින්න ඕනි උනත් නිදිමත නිසාම තවත් කොට්ට වලට ගුලි වෙලා නිදාගන්න එකයි කරේ තාත්ත ඇවිත් වෙලාව කිව්වම තමයි මාව රත් උනේ .
මම ඉක්මනට කතාකර මගේ private secretary ට

Hello Sh ,
( jk එයාගේ private secretary කතා කරේ Sh කියලා එයාට එහෙම කිව්වට එයාගේ නම sung-ho )

සර් අපේ clients ල තව පැයකින් වගේ එනවා , මම සර් ට call කරා ........

ඔව් ඔව් මට නින්ද ගිහින් දැන් දැක්කේ මම ඉක්මනටම එනවා එතකන් ඔතන වැඩ ටික බලාගන්න .
මම Sh ට call කරලා ඉක්මනට ගියේ wash එකක් දාගන්න , wash එකක් දාගෙන ඉවර වෙලා මම ඉක්මනට ලැස්ති උනා , අද client meeting එකක් නිසා මම ටිකක් හොදට ඇද ගත්තා . ඇදගෙන ඉවර වෙලා පල්ලෙහට ගියේ අම්මටයි තාත්තටයි කියල ඉක්මනට office යන්න

පුතා කාල යන්න

අම්ම කන්න වෙලා නෑ මම මගින් මොනාහරි කන්නම්

'කඩ කෑමවලට පුරුදු වෙන්නෙපා දරුවෝ ' කියන ගමන් mrs.jeon ආයේ කුස්සිය පැත්තට ගියා

අම්මේ , තාත්තේ මම යනවා .....

පුතා ඔහොම පොඩ්ඩක් ඉන්න , අද වේලාසනින් එන්න බලන්න

ඇයි තාත්තා ඒ ?

අද අපේ ගෙදරට කට්ටියක් එනවා dinner වලට , අම්ම උදේ අයියට කියල වේලාසනින් එන්න කියල ඔයත් එන්න , පවුලම එකට  ඉන්න ඕනේ ඒ නිසා පුලුවන්නම් එනකොට අයියාවත් එක්කගෙනම එන්න , මම අයියට call කරලා කියන්නම් ඔයා එක්කම එන්න කියල

අහ් හරි තාත්තා මම අයියත් එක්කම එන්නම් එහෙනම් .මම ඉක්මනට වාහනෙට නැග්ගේ driver ට ඉක්මනට යන්න කියන ගමන් office එකේ මොනවා වෙලාද දන්නේ නෑ , Sh හැමදේම manage කරගත්තද දන්නේ නෑ කියල හිතන ගමන් මම office එකට ඉක්මනටම ගියා .

Never Again Where stories live. Discover now