chap. 23

3K 264 121
                                    

kim house :

" කෝ අනේ තාම ලෑස්ති නැද්ද ? "

" හරි හරි යමු "

" මොකද්ද අනේ පුතාලගේ ගෙදර යනකොට ඉක්මනට යන්නේපෙයි හරි නම් මටයි වෙලා යන්න ඕනේ ඔයයි වෙලා ගන්නේ "

කියමින් mrs. kim වාහනේට නැග්ගා . ඒත් එක්කම වාහනේට නැගපු mr. kim ටේකුක් දෙන්නගේ අලුත් ගෙදරට drive කරා .

මේ අතර කිව්වටත් වඩා වේලාසනින් mr & mrs jeon ලා ඇවිත් තිබ්බේ .
දෙගොල්ලොම අවට පස්සේ ආගිය තොරතුරු ගැන කට්ටිය කතා කරන්න ගත්තා .
මේ කරදර ඉවරයක් වේගෙන එන නිසාත් අපේ ටේ සනීප උන නිසාත් trip එකක් යන්න එයාල කතා කරගත්තා .
ඒත් byung jay ව මතක් උනාම හැමෝටම ලොකු දුකක් අවේ ඒ අඩුව කවදාවත් නොපිරෙන අඩුවක් උන නිසා .
කට්ටිය ගොඩක් සතුටු උනා කොච්චරක් ද කියනවනම් කෑම කන්නවත් උවමනාවක් කාටවත් තිබ්බේ නෑ .

" අපි දැන් කාල ඉමුද ? කෑම පිළුණු වෙයි "

" ඔව් නේන්නම් කතාවට ගියාම අපිට බඩගින්නක් දැනුනෙවත් නෑ . " කියමින් mr. jeon කෑම කාමරය දෙසට යන්නට නැගිට්ටා .
ඒත් එක්කම ගෙදර සීනුව නාද උන නිසා jk

" අම්මල කෑම මේසෙට යන්න මම එන්නම් "
කියමින් දොර දෙසට යන්න හැදුවත් jk ව වලක්වපු ටේ

" නෑ ඔයාල යන්න මම බලන්නම් "
කියමින් දොර දෙසට ගියා , හැමෝම කෑම කාමරයට ගිහින් අසුන් ගන්නවත් එක්කම

" අද අපි හැමෝටම සතුටු දවසක් නිසා අලුත් අමුත්තෙක් ටත් මම invite කරා "

කියමින් තමන්ගේ පිටිපස්සෙන් හිටපු පුද්ගලයව කට්ටියට පෙන්න අයින් උනා

"මගේ පුතා !!!! , byung jay "

" අයියා ! "

හැමෝම ගොඩක් පුදුම උනා byung jay ගේ මේ පැමිණීමෙන් හැමෝටම අහන්න ගොඩක් දේවල් තිබ්බා .

" පුතා මෙච්චරකල් කොහෙද හිටියේ ? , පුතා මොනවද කරේ "

" ටේ ඔයා කොහොමද අයිය ඉන්න තැනක් හොයා ගත්තේ "

" අම්ම තාත්තා , uncle kim , aunty ටේ මල්ලි මගේ අතින් ගොඩක් වැරදි උනා මට සමාවෙන්න මට ඔයාලට මුණ දෙන්න බැරුවයි හිටියේ . මගේ වැරදි වලට මම ගොඩක් පසුතැවෙනවා අම්මා "

Never Again Where stories live. Discover now