1st episode ....
යා...ය්යා..යා.....
ඔ ශිට් මේ මනුස්සයගේ කන් ඇහෙන්නේ නැද්ද කොහෙද ...."🐰
"මොකද වදේ බෙරිහන් දීගෙන මහා පාරේ කැගහන්නේ"👔
🐰"නැ බං බලහන්කො අර අසිහියෙන් යන එකා මගේ ඇගේ හැප්පිලත් ගානක් නැතුව යන හැටි විතරක් "....ඉතින් මං කැගහන එක සාදාරනයි නේද ? දැන් උබම කියපන්කෝ...👔 " අඩෙ බං චනා උ ඉයර් පොහොන් දෙකක් කනේ ගහන් යන්නේ ඔබ කතා කරන එක ඒ පොඩ් එකට ඇහෙන්නේ නැතුව ඇති බං..පුප්පන් නැතුව යමං.."
🐰"පුප්පන්න පුප්පන්න නෙවෙයි දෙන්න හිතෙන්නේ හොම්බ රිවෙට් වෙන්න..ශිට් බලහන්කෝ ඔකොම ඉවරයි..මෙ ටික ඇහිදින්න උදව්වක් දිහන්කෝ මොනවාද උඹ ගල් වෙලා වගේ බලන් ඉන්නේ...👔 නැ බං මං මේ කල්පනා කලේ අර කොල්ලා 👦 පිටිපස්සෙන් ඔච්චර ලස්සනයි නම් ..🤔🤔ඉස්සරහින් කොච්චර ලස්සන ඇද්ද?"
🐰"අනේ මේ තොගේ විකාර අහන් ඉන්න මට වෙලවක් නැ...මේ ඩොකියුමට් ටික බරදෙන්න කියලා අපේ අයියා කිව්වා ...වරෙන් යන්න...
රිපෙක්ශන් එකට බාර දී චාන් ඔහුගේ කාමරයට ගියේ ය..
(චාන් පවුලේ එකම දරුවා වු අතර දුකට සැපට පොඩි කාලේ ඉදන්ම ලග හිටිය යලුවා යුබින්ය..චන්ගේ නැන්දගේ පුතා චෙං තමාගෙ එක කුස උපන් සහොදරයා සෙම චෙං චාන් ටද චාං චෙංටද ආදරේ කලාය...නැන්දට කරදරයක් නොවිමට අකමැති චාන් තම ඉගෙනිමට හා තමාගේ වියදම් පියවා ගැනිමට අතිරේක රැකියා දෙක තුනක් කිරිමට පුරුදු වි සිටියා...යුබින් පොඩි කලේ සිටම දනවතෙක් වුවත් චාන් උදව් ගැනිමට බරක් විමට අකමැති විය...නමුත් චාන් නොදැනුවත්ව යුබින් උදව් කරපු අවස්ථාව නැතුවාම නොවෙයි ...💪💪චාන් හිටියේ තනියම කුලියට ගත් පොඩි කාමරයක රැකියාවට යාමට ලෙසිවෙන බැවින්)).
මහන්සි ඇරපු චාන් ඇදට පැන්නේ ටිකක් නිදගැනිමටයි..මොන නිදගන්නද..පුදුම වදයක් මේ මගුල කොයිවෙලෙත් වදදෙනවා..අයියෝ අයියේ ඔයත් වෙලාවකට මහා ඇණයක් අප්පා...
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
"දුරකථන නාද විය ...ආ අයියා කියන්න "මල්ලි කොහෙද ඉන්නෙ ගෙදර එනවද?ම්ම් අදනම් බැරිවෙයි අයියේ...ඇයි ඇයි බැරි ..මං අද රැ වැඩ අයියා ..."ඔලුව කසන ගමන් චාන් කිව්වෙ අම්බනෙක අහගන්න වෙයි කියලා හිතුන ගමන්."
එත් නොසිතු ලෙසින් ...චෙං කිව්වේ..මල්ලි ඔයට කොලිපිකේශන් තියෙද්දී ඔහොම මහන්සි වෙන්නේ ඇයි?මං අද ඔයාට දුන්න files වල ඔයගේ Application එකකුත් මං fill කලා..
එචරයි කියන්න හම්බුනේ ..අයියේ කියද්දී ම දුරකථන විසන්ධි කල චෙං ගේ මුහුනේ ඇදුනේ සියුම් සිනහවක්...මේ අතර ඔලුවට අත ගා ගත් චාං කල්පනා කලේ ..මට නැති අමරුවක් මෙකට තියෙන්නෙ🤔🤔මගේ වැඩ මට කරගන්න බැරිද? ඇයි මගෙන් අහන්නැතුව එහෙම කලේ ..දැන් මොනා කරන්නද?....අනික මාව තෙරෙන එකක් නැ එක කොච්චර ලොකු කම්පැණි එකක්ද?කොච්චර දක්ශයෝ ඉන්නවද මාව තෙරෙන එකක් නැ...මටත් පිස්සු වැඩකට නැති එවා කල්පනා කරනවා....කියලා චාන් ඔලුවට ගාහා ගත්තේ ඔරලෝසුව දිහාබලනගමන්....
අපොයි අද බැනුම් අහනවා..හොදටම පරක්කුයි...."චාන් කඩිමුඩියේ ලැස්ති වි රැකියාව ට ගියෙය"...🌒🌞🌜🌙🌝🌘🌞🌗🌞🌓
සුපුරුදු පරිදි මේ විදිහට දිනෙන් දින ගෙවි සතියක් ගෙවි ගියේය......" .✊✊ sir...කියනවත් එක්කම coming ...
කියලා අතුලෙන් ලැබුණු අවසරෙත් සමගම ශුයැන් ඇතුල් වුනි..."සර් මේ ෆයිල් ටික අතුත් ලමයිගේ Application දැන් ඔකත් මං කරන්න ඔනිද?
"සියා පපා කිව්වේ මට වැඩක් කරන්න ඔනි නැ කියලනේ..නිකන් office එකට ඇවිත් ඉදියත් ඇති කියලනේ කිව්වෙ " මෙය බෝ සිතින් සිතුවා පමණි...ස...ර්...ගැහෙන හඩින් අමතන සොරය ඇසු ibo..."ගෙනාවා ඉතින් මෙහෙට....දැන් කිදෙනක් ඔනිද ?
"1 නෙක් විතරයි සර්....එ files 10 atharen අහම්බෙන් එකක් ගත් අතර ශුයැන් ට විසික් කලේය...
සර් මෙක බලන්නෙත් 👀 නැතුව ....
මේ අයිසේ මෙතන ඔක්කොම දක්ශයෝ නේ ඉන්නෙ ඉතින් මෙකෙක් ගත්තත් මොකද ?..කියා..දුරකථන නයට මුන ඔබාගත් ඉබෝ..දිහා ශුයැන් පිටව ගියේ..ඇයි මේ ලමයා මෙච්චර නපුරු යැයි සිතින් සිතන ගමන්.....""(බෝ ඩිසයින් කම්පැණි යක මෙන්ම ශොප්න් මොල් එකක එකම උරුමක්කරයා වු අතර ..දැඩි ගති පැවතුම් ඇත්තෙක් විය..විදෙශයක අවුරුදු 10 ක් ජිවත් වු ඔහු මව පියා අහිමි ය...
සියා පමනක් සිටි) මෙ මදයි දෙනට....😬😬😬📲📲📲📲📲📲📲📲📲 චාන් ගේ දුරකථන නාද විය....චාන් කුස්සියේ සිට දුවගෙන අවේ දුරකථන ඇමතුම ගැනිමටයි...
🙈මොකද ලමයි වෙන්නෙ ..
🙈මේ මගේ පලවෙනි ff එක...
🙈වැරදි අඩුපාඩු ඇති එවා පෙන්නලා දෙන්න ..
🙈එ වගෙම සමා වෙන්න..වැරැදි වලට 🙏 🙏
🙈මෙය මගේ සිතලුවක් පමනක් බව කරුණවෙන් සලකන්න....
🙈කතව හොදයි නම් දිගටම දෙන්නම් එපා නම් එකත් කියන්න..🙈
🙈කියවන coment දාන හැමොටම 🙏 ස්තුති අදරෙයි 😘😘😘😘😘😘😍😍😍😘😘...

YOU ARE READING
ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )
Fanfictionනෙතට ගැටෙනා රුවක් ...හදවත ට දැනෙනා ආදරයක්...අමතක වු මතකයක් ...