16.episode

265 67 3
                                    

ඔබ මගේමය ...
මා...ඔබේමය ...

Episode 16

අවවාදයයි👇👇❌❌🔞🔞🔞🔞
18💚💓 ❤️අකමැති කිසි කෙනෙක් කියවන්න එපා..❌❌❌❌🔞🔞🔞🔞❌❌👇👇

උගුර වෙලි ගොස් ය...බෝගේ උනුසුම් සුසුම් වල වේගය එන්න එන්න වැඩි වෙනවත් සමගම ...බනිගේ ඇගේ හිරිගඩු පිපුනි...දෙදෙනාම ගෙම උඩු කය නිරුවත් විය...

බෝ බනීව තම දෑතට වඩා( හරහට )....මුහුන දෙස බලා අදන්ම් බෑ මට...තවත්න්ම් ඉවසන්න...අද මා එක්කම වොශ් එකක් දාමු කියමින් බාත්‍ රෑම් එක වෙත ගෙන ගියේය ...

ඇසි පිය ගහන නිමේශයකින් බෝ බනීගේ දෙතොල් තම සතු කරගතේ බනී ට සිතා ගැනීමට කාලයක් නොදීමයි....🚿🚿🚿ශවර් එකෙන් ඇදහැලෙන සීතල වතුර බිදු ඔවුන්ගේ හැගිම්  තව තවත් උද්දීපනය කිරිම සමත් විය...බනී ගේ දෙතොලින් මිදි බනිව බිත්තිය පෙදෙසට හරවා බෙල්ල සහ කන මත ඔහුගේ දිවෙන් මරුවෙන් මරුවට දග කරන්නට විය..එහි රාගික හැගිම් වලට බනී ට දාරා ගැනිමට පුලුවන් උනේ බිත්තියේ සවි කර ඇති ටවල් දාන බාර් එකට පිං සිද්ද වෙන්නයි...බනීගේ සියුම් කෙදිරිය මැද්දේ  ...තමාගේ හැගිම් තව තවත් වැඩ් වන බව දැනුනු බෝ ටවල් එක රැගෙන බනීව පියදා ඔහුත් පියදාගේන ටවල් එකත් යටි කයේ ඔතාගෙන  කාමරයට ගියේය බනී නියපොතුත් සපමින් කකුල් දෙකෙන් මැන්ඩලින් ගහනවා වගේ ඉදගෙන ඉන්න දිහා bo බලා සිටියේ ය...

🦁ඇයි මේ බය වෙලා..මේක එක්ස් සෑම් එකක් නෙවෙයි ...කිය්මින් බනී දෙස බැලුවේ හොරහින්..

🐰නැ..මං මේ...කල්පනා කලේ..

🦁ම්..මොනවාද ..ම්..ලගට ගොස් බනීගේ අතින් අල්ලා දෑස් දෙස බලා...මේ අහන්න...ඔයගේ වයස.,තරාතිරම.,මට අදල නැ..කොටින්ම කියනවන්ම් කිසිම දෙයක් ...තෙරුනාද

🐰එත් ඔයගේ සීයා පපා..

🦁ආ...කැමති උනත් අකමැති උනත් මං ඔයාව අත අරින්නැ බනී...ප්ලීස් විකාර හිතන්න එපා....ඔයා මගේ...මං ඔයගේ එචරයි ...හරිද...කො මේ බලන්න

🐰හ්ම්

🦁ආං එහෙම ...අපි කොතනින්ද නැවැත්තුවෙ කන්ටනිව් කරමුද...කියමින් බනීගේ ඉග පෙදෙස කුචි කවන්නට විය

ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )Where stories live. Discover now