18.episode

226 59 4
                                    

ඔබ මගේමය ...
මා ඔබේමය ...

Episode 18

😡😡තරහින් මෙන් සොෆාවට තල්ලු කලේය"

🐰ඔකට ඔච්චර කේන්ති ගන්න ඔනිද ...මං විහිළුවක් කලේ...මුහුනත් අදුරු කරගමින් බෝ දෙස බලා කිව්වේය..

🦁ඔයටනම් විහිළු ......මං කොච්චර බය උනාද කිය්ලා ඔයා දන්නවා ද බනී...ඔයගේ කදුලක්වත් දකින්න අකමැති මං කොහොමද ඔයට මොනාහරි වෙනවා බලං ඉන්නෙ හ්ම්..කියන බනී....බෝගේ ඇස් වලින් කදුලු කැට ඉතා වේගයෙන් පොලිමට කොපුල් දිගේ ගලා යන සැටි දැක බනීගේ හදවත පිච්චුනා මෙන් දැනීය..

🐰අනේ මාගේ සත්තරං මං හිතලා කලේ නැ.මං හිතුවේ නැ ඒ විහිළු ඔයාට මෙච්චර රිදෙයි කියලා...බෝව තම තුරුලට ගනිමින් ඔලුව අත ගාමින් පැවසිය ...බෝ...මට මෙච්චර ආදරේ කරන්න එපා මැණික ...කෝ දැන්  අඩන්න එපා..මං අයේ එහෙම කරන්නේ නැ මැණික ...හරිද...

🦁 පොරොන්දු වෙන්න බනී

🐰හරි ඔන්න මං පොරොන්දු උනා...කො දැන් හිනා වෙන්න..එසේ පවසා බෝගේ නලට සියුම් හාදුවක් තැබිය...

🦁අමරුවෙන් මෙන් හිනා උනු ඔහුගේ මුහුනේ සතුටයි ,ලැජ්ජාව යි ගැබ් වී තිබුනි...

🐰ඔයා වොශ් දාන් එනවද බෝ..මං අද ඔයාට මගේ අතින්ම කෑම හදලා දෙන්න ඔනි...

🦁අනේ අපි දෙන්නා ම එකට හෝදගමුකො  අනෙ...පොඩි ලමයකු සේ ඇවටිලිකලේය...

🐰අනේ මගේ මැණික කියන දේ අහන්න කො බබී කෝ යන්න යන්න...බෝව ඉස්සර පැත්තට හරව ඔහුගේ පිට ට අත් දෙක තබා බලෙන් මෙන් යන්න ලෙස ඉස්සර හට තල්ලු කලේය" බෝ ඉස්සර හට යනගමං බනී දෙස බැලුවේ අනේ ඔයත් එන්නකො කියන හැගිමෙන්‍ය...

🐰යන්න යන්න තවත් මොනවාද හැරි හැරි බලන්නෙ...

🦁ඔලුවත් අතින් කස කස බෝ කාමරයට වෙතට ගියේය

🐰බනී තම අත් දිග කමිසයේ අත් නවගේන අත් සොදා උයන්නට ලහි ලහියේ සූ දාන්ම් විය ..ඉතාමත් පලපුරුදු කෝකියකූ ලේස 🔪 පිහිය හසුරවමින් මනාව සියලූ දේ කපා සුප් බදුන් දෙකක් සහ බත් බදුන් දෙකක්මෙන්ම කිම්චි,හා තව චාති වර්ග තුනක් සදා තිබුනි...

🦁ශා...මේච්චර...අම්මෝ හොටෙල් එකක ඉදගෙන කනවා වගේ සුවද ලස්සන සුවද වගේ රහටත් ඇති නේද කියමින් තම අත් දෙක එකට අතුල්ලා කෑම ට සැරසුනි..
ශා...ම්...ම්...ම්ම්...ම්...😋 රස කර කර කන හැටි බෝ දිහා කන එකත් නවත්තලා බනී ආසාවෙන් බලා සිටියේය ....

🦁ඔයා කන්නෙ නැද්ද ...කියමින් කටත් ඇරන් බෝ දිහා බලන් හිටපු බනීගේ කටට කිම්චි ටිකක් හැන්දක් මගින් කැව්වේය...

🐰එකම්පාට්ට කටට දාපු නිසා පිට උගුරුර ගියේය ...එ සැරට ඇස් වලින්  කදුල පවා පැන්නේ ය...බෝ කන එකත් පැත්තට දා බනී ලගට දුව ගොස් පිට අත ගා වතුර එකකක් පේවිය.

🐰අම්මෝ ඔයත් කරන වැඩ බෝ ..බෝ...

🦁🙏🙏🙏සොරි ඉත්ං හිතලා කලේ නැනී මගේ දිහා බලං හිටනිසායි එහෙම කලේ

සුපුරුදු පරිදි කාලය ගත විය..වේලාවකට රන්ඩු මැදින් තව වෙලාවකට කෝලම් කරමින්..විටක සිනහා වෙමින්,විටක රාගික සිතුවිලි මැදින් තව වෙලාවක තරහින්,,විටක  විහිළු තහලු මැදින්.
මෙසේ සුපුරුදු පරිදි ඔෆිස් යමින් දින සති මාස 5ක කාලයක ආදරේන් ඔවුනටත් නොදැනිම ගත විය.....

🐰මිස් යාන්ලි ....ඔයා අර ඩකියුමට ටික සෙටල් කලාද ...

🙍ඔව් සර් ඉවරයි...

🐰එහෙනම් දෙන්න මං සර්ට දෙන්නම්

🙍ඔකේ සර් මෙන්න ...

🐰ආ පොඩි සර්....අපේ මැරේජ්  එකටත් එන්න එන්නම දින ලං වෙනවා නේද..

🦁ආ...ඔව් ලොකු සර් ...
දෙදෙනා ගේම කෝලම් වලට දෙදෙනාම මුනට මුන බලා සිනා සෙන්නට විය...

(මතුසම්බන්ධයි )

ලමයි අද පොඩ්ඩයි...අපේ ගමේ කොවිඩ් ...පුංචි ලමයිට බෝ වෙලා..මං අද දවසෙම එ අයට කෑම බීම ගිහින් දුන්නා ..මට ගොඩාක් 😢 දුකයි...චූටි අය මොනවාද දන්නේ...ලගට ගිහින් වඩාගන්නහිතුනත් බැහැනි තප්පෙන් මේහට වෙලා බලන් හිටියා...

😥මෙය හුදෙක් මගේ සිතලුවක් පමනි...ප්‍රධාන චරිත සදහා කිසිදු සම්බන්දයක් නොමැත ...

😥ඔයලත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏❤️

ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )Where stories live. Discover now