15.episode

298 70 6
                                    

ඔබ මගේමය ...
මා ඔබේමය ...

Episode 15 ....

හදවතේ ස්පන්දනය වේගය ඔහුට මහත් අපහසුවක් විය...

බෝගේ සාරාගී නර්තනය ඉතාමත් උනුසුම් ය..දකින ඔනිම කෙනෙක් එයට වසග වෙනවා නොයනු මානය...

නර්තනය මගින්ම බනී වෙත ආ බෝ දනහිදක් පත් කොට අත දිගු කලේ ඔහු හා නර්තයේ 💃 යෙදිමටයි👬බෝගේ අත දිගු කරන පරක්කුව විතරයි ලමයි බනී එ අතිනත ගෙන ඔහු හා එක් දෑතක් උරහිසටද අනිත් දෑත බෝගේ දෑත හා බැදගෙන...දෙනෙත් දෙක එකිනෙක බැදිමින්(eye contact )ඉතාමත් ආදරනීය නර්තනය ක යෙදෙන අතර...බෝ   මේසේ පැවසීය ....

🦁"බනී....

🐰හ්ම්...ම්...

🦁කෝ මට තාම උත්තරයක් දුන්නේ නැහැනෙ ඔයා...

🐰බනීගේ මුහුන රෝස පැහැයට හැරිමත් නිසා බනී ඔහුගේ නලල බෝගේ නලල මත තබා
"මං...මං...

🦁ඔව් කියන්න ම්...ම්..රහසින් මෙන් අසන්නට විය

🐰"මං ආදරේ යි මාහා ගොඩා............ක්.."තාමත් ඔහුගේ නලල මත තබාගෙනම එසේ පැවසිය ..
..

🦁යා...යා...කෝ...බලන් මට ඇහුන්නැ...ඒ...මට බැන්නා නේද...කෝ...අනේ...මොකෝ මෙච්චර ලැජ්ජාව ...අම්මෝ බාල්දියෙන් එකයි...

🐰නලල ඉවත් කරගනිමින් ....බෝ ගේ දීප්තිමත් ඇස් දෙස බලා...බෝ මැණික ...මගේ උම්මා කැටේ මං ඔයාට මගේ පණටත් වඩා ආදරේ යි...ඒ ආදරේ මට වචන් වලින් විස්තර කරන්න බෑ මැණික ...ඔයා...ත..ම...යී...
ඔච්චරයි බනීට කියන්න උනේ ...(බනී හුරතල් විදිහට  ඒ ටික කියද්දි බෝ ගේ ඉවසිමේ සිමාව ඉක්මවා ගියා..)

🦁බෝ බනීගේ සියමැලි රෝස දෙතොල් මටත්ට බර වී මලක් සිබිනවා සේ සිබින්නට පටන් ගත්තේය ...ඔහුත් බෝ හා...එක් වී එ පහස ඉතාමත් ආදරේ න් විදින්නට විය.. එකම් පට්ට කිසියම් දෙයක් බනීට මතක් විමෙන් දෙතොල් වලින් මෙන්ම ඔහුගේ උනුසුමෙන් ඇත් විය..

🦁"😳😳 ඇයි..ඇයි මොකො මේ..." පුදුමයෙන් අසන්නට විය..

🐰"යා..යා...ඇයි මට බොරු කිව්වෙ..

🦁මොකද්ද මේ මං ඔයාට බොරු කිව්වා ...කොයි වෙලේද...කවද්ද ...බෝ තම අත තම පපුවට තබමින් ඇසිය...

ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )Where stories live. Discover now