3.episode

584 118 6
                                    

ඔබ මගේමය ....
...මා ඔබේමය ...

Episode 3...

Coming ....යනුවෙන් හඩක් ඇසුනි ...
එම හඩට මාගේ හදවතේ ලබ් ඩබ් ශබ්දය ඉතා වේගයෙන් ඉස්පන්දනය විය...

"මා දොර විවෘත කර ඇතුළු වි දොර හිමිහිට වැසුවෙම්..."

Gm....මිශ්ට චාන්....

"Gm  සර්....

ඔයාට මේ ෆිල්ඩ් එක ගැන පලපුරුද්දක් තියෙනවා ද?

"නැ සර් මේ මගේ පලවෙනි ජොබ් එක..."

(දැන් කස්ටිය බලනවා ඇති අව්ලක් නැතුව දෙන්න කතා කරන්නේ ඇයි කියලා..☝️ඔව් ඔව් ඉබෝ හිටියේ පිටිපස්සට හැරිලා...දෙන්නට දෙන්නගේ මුන පේන්නැ...කිසිම චකිතයක් නැතුව කතා කරන්නේ එකයි.😌)

Ok...."තාම හිටගෙනද?🦁
දිගටම හිටගෙන ඉන්නද ...ක...ල්...ප...නා...ව...

(එසේ පවස  ගමන් චාන් දෙසට හැරෙනවාත් සමග ගොලු උනේ ඔහූගේ රුව නෙත ගැටුනු නිසයි...එසෙම තප්පර ගානක් බලන් සිටි ඔහු
එකම්පට්ටම හරි සිහියට අවේ අතේ තිබුනු ඔහුගේ දුරකථන ය අතෙන් ගිලිහෙන්න ට ගිය බැවිනි ....ඔහු කිව්වේ අපේ බෝට.)

🐰"සර්  "
🦁"හ්ම් හ්ම් උගුර පාදමින් ...චාන් දෙස බාලා
ම්ස්ට..චාන්  ඔයාට ජොබ් එක ගැන මගේ ලේකම් විස්තර කරයි...මං ඔයාට කියන්නම් මට වෙන්න ඔනි විදිහ.."

🐰"ඉතාමත් සාවදානයෙන් අසා සිටියේය ."

🦁"ඔයාගේ පලවෙනි රාජකාරිය තමයි මට ඇදුමක් ඩිසයින් කරන එක..එක බලලා තමයි මං තිරනේ කරන්නේ ..ඔයාව දිගටම තියා ගන්නවද නැත්නම් අයේ ගෙදර යවනවද කියලා..ඔයාට තේරුනාද?

"🐰( අම්මෝ යකූ මූ දෙන ටොක් එක..මෙකා එක්ක වැඩකරන්න පුලුවන් වෙයිද?.. මං හිනා උනත් මිනිහගේ මුහූනේ හිනා වක්වත් නැ....තියෙන ලොකූ කම විතරක් 😏 පුපුරන චින පටස් එකක් වගෙයි මේ දැන් පුපුරයි වගේ මට ගැහි ගැහි ඉන්න වෙයිද මන්ද?.")

ඩෝං...ඩෝං...(බෝ මේසයට තට්ටු කරන්නට විය..)

(ඉබෝ ඔහුගේ මුහුන දෙස බලා හිටියේ  මෙයා මොනවාද මෙච්චර කල්පනා ලොව මල් වනේක පාවෙලා ඉන්නෙ ඇයි කියලා..)

🐰("අම්මෝ මං ගැස්සුනූ තරම්..මගේ හාට් එක වැටුනද  කැඩුනද ..)

(🐰මගේ මුන දිහා කන්න වගේ බලන්නේ මොනවාද දන්නේ.නැ.😏😏.)

"🐰ඔව් ඔව්....සර් ..නෑ ..නැ...සර් ...නැ තේරුනා  සර්..

"🦁මිස්ට..චාන්...මාත් එක්ක වැඩ කරනවන්ම් මේ ලොකේ ඉන්න ඔනී හරිද...වෙන වෙන ලෝකවල හීන මාලිගා 🏯🏰 හදන්න ලැස්ති වෙන්න එපා..දැන් ටිකකට කලින් තමුන් මොන ලොකේද හිටියේ ..ම්..ම්.."

🐰" නැ... සර්....මං...සර් ..දිහා..බලන් හිටියේ ..

."(වෙව්ලන හඩකින් මා එය කිවෙමි...කිව්වා නෙවෙයි කිය උනා කියහන්කො ...අය්යෝ බුරුවෝ මොකද්ද ඒ කිව්වේ ..මගේ සිත ඇතුලේන් එකකට එකක් ප්‍රශ්න යක් විය..එකක් නෙවෙයි දැන් හැට හුටා මාරක්..)

🦁"ඇ...මොකද්ද ?"මට ඇහුන්නැ...

🐰" නැ මං කිව්වේ සර්..සර් ගේ දිහා බලන් ඉදියේ සර්ට මොන කලර් එක මැච් වෙයිද කියලා හිතන ගම්නුයි ඉදියේ...එකයි සර් තට්ටු කරද්දි බය උනේ..😏

(කෝම හරී බනියා ශේප් උනා ඕංං...😏😏☝️)

🦁" හරි එහෙනම්...අපේ කම්පැණි එකෙන් ඔයාට මෙන්න මේ දිමනා ටික ලැබෙනවා..හොදට අහගන්න..අයේ අයේ මට කියන්න බැ....No..1.. අපේ ගනේ ඔයාට බොඩින් හවුස් එකක්..

No..2..මාසෙන් මාස සේල් වෙඩි කලොත් 50% offer එකක්.

No..3..පිටරට  සංචාර..

No..4...මාස 6 කින් ජොබ් එක ස්තීර  කලාම ඔයටම කියලා වාහනයක් ...

No..5..එහෙම එකක් නැ ..ඔච්චරයි ...😏😏
ප්‍රශ්න තියෙනවා ද?

🐰"නැ"සර්..

🦁එහෙනම් ඔයාගේ  office room ekata yanna....ගුඩ් ලක් මිශ්ට චාන්...(එසේ පවසමින් චාන් හට අත දිගූ කලේය..)

🐰(බනියත් නැගිට)තැන්කියූ සර්"..(ලෙස පවසා එහෙමෙහේ බලමින් ඔහුගේ කාර්‍යාලය වෙත ගියේය..)

🐰(දොර විවෘත කරපු චාන් කටත් ඇරන් බලන් සිටියේ මෙකේ ලොකූ ...ඉතා චාම් ලෙස සකසා තිබූ කාමරයට ඔහු  ඉතාමත් ඇලුම් කලේය......ඔහු වැඩ ඇරඹිය ..)

⌚️⌚️⌚️⌚️⌚️⌚️ කෙමින් කෙමින් කාලය ගේවි ගියේ ය..කට්ටිය off wela හොදේ..

කාර්‍යාලය යෙන් පිටතට ආ වාන්...ඇවිද ගියේ බස් නැවතුම්පොළ ටය...

🚘 නව මාදිලියේ  මොටර්රථයක්  ඉතා වේගයෙන් විත් ඔහු අසල නැවෙත්විය.

ඔලුව උත්සලා එයට එබුනු චාන් දුටු දෙයින් පුදුමයට පත් වී බලා සියේය..😳😳😳

(මතුසම්බන්ධයි )

☝️☝️☝️☝️☝️☝️☝️☝️
🙈🙈 මෙය මා හුදෙක් සිතා කල නිර්මාණය යක් බව කරුනාවෙන් සලකන්න☝️☝️
🙈🙈 ප්‍රධාන චරිත වලට කිසිදු සම්බන්දයක් නොමැත ..
🙈🙈ගොඩක් අඩුපාඩු ඇති සමාවෙන්න ...

ඔබ මගේමය ...මා ඔබේමය ..(complete )Where stories live. Discover now