මේ ළමයි .... අලුත් කතාවක්..Oneshot එකක් හරිද...
විකාරයක් වගේද දන්නෙ නෑ ඉතිං ..
මං පොඩි වීඩියෝ කෑල්ලක් බැලුවා..
ඒකෙ තිබුන විදියට තමයි ලිවුවෙ.. 😉
නිකන් ඉන්න බෑනෙ ... අත පය කහනවා..
මේකෙ නම ගැනනම් මං මොකුත් කියන්නෙම නෑ... ✋😯
මොකුත් හිතන්න එපා...
මට පිස්සු කියලා විතරක් හිතන්නකො...😂😭
එහෙනම් කතාව කියවලා බලන්න කොහොමද කියලා.. 😁
එහෙනම්
කියවන්නකො බලන්න.Vote , Comment දැම්මට කමක් නෑ ඉතිං .. 😁
Bye
And
Love you all
💘 💘💘
YOU ARE READING
𝙒𝙃𝘼𝙏 𝙏𝙃𝙀 𝙁𝙐𝘾𝙆 || ꓄ꋬꏂꀘꄲꄲꀘ [ ᴏɴᴇsʜᴏᴛ ]
Fanfictionහැමදාම රෑට.. හොදටම බීලා ගෙදර ඇවිත්. පහුවදාට එයාගෙ හස්බන්ඩ්ට ඕනවටත් වඩා ආදරේ පෙන්නන හස්බන්ඩෙක් එක්ක පවුල් කන්න උනොත් කොහොමට තියෙයිද... ? ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වට.. ජන්මෙයි පුරුද්දයි දෙකම වෙනස් කරන්න ආදරේට පුලුවන් වෙයිද ....... ? ඒක දැනගන්න...