🐰 What The Fuck ... Kim Taehyung ? 😒

2K 370 352
                                    

" මාගේ පැලේ අදුර නසන්න...
      හිතෙනවා මනාලොයක් ගෙනෙන්න...
නිවසේ පුර එලිය කරන්න..
ඕයේ... ඔජායේ... නැන්ද්ගෙ පිජාමේ ....
නිල්වන් මුහුදු තීරේ... ගල්මල් පිපුනු යායේ... මා තනිවෙලා නෑ.... මගේ හා හා හරි හාවා...... කැලේ මැදින් ආවා... මට කිස් එකකුත් දීලා... පස්සට පයින් ගැහුවා..
ජුක තමයි රංජනී... !!!
සුමිහිරි පානේ... පදමට දාලා.. ගෙදර යද්දි හබියට හොදටම මල පැනලා.. අහ අහ ..... අහ අහ "

ආයිශ් .. What the fuck ... !!!
අදත් ඔය එන්නෙ වැනි වැනී... 😠
ඇත්තමයි..... මගේ මොන කරුමෙකට මං මේ මනුස්පයා එක්ක පැනලා ආවද මන්දා...
අච්චර අපේ ඔම්මලා එපා කියද්දි මං මොනාද කිව්වෙ . 
" අනේ නෑ ඔම්ම , අප්පා .. එයා මට පණ වගේ ආදරෙයි... මට එයා නැතුව ජීවත් වෙන්න බෑ...  "
ඔය වගෙ දේවල් කියලා.. අර බෝගම් කාරයට මාව බන්දලා දෙන්න හදද්දි මං මේ මිනිහා එක්ක පැනලා ආවනෙ...
හොද වැඩේ මට..... හොදම වැඩේ.... 😒

සාලෙට වෙලා ඉන්න හස්බන්ඩෙක් මේ බනින්නේ එයාගෙ ආදරණීය හස්බන්ඩා ....
ආතල් එකේ සින්දුවකුත් කිය කිය .. කාර් එකෙන් බැබැලා.. හිමින් හිමින් ගෙට බඩගානවා ජනේලෙන් බලන් ඉදලා...

" කිම් ටේහියොන් ....... !!! 😤
නවතිනවා... ඔහෝම නවතිනවා... ✋  කමරේට එක අඩියක් තියන්නෙ නෑ.. බීපු දිහාටම යනවා.. හැමදාම මං ඉවසුවනේ... මේක හරි මගුලක් උනානෙ යකෝ... 😠 "

හිමින් හිමින් ගෙට අඩිය තියලා.. room එකට යන්න පඩිපෙල නගින්න හදපු කිම් ටේහියොන්ට ... එයාගෙ සදාදරණීය හස්බන්ඩා ගිරිය පුප්පගෙන කෑගැහුවෙ... අදත් වෙනදා වගේම බීලා ගෙදර ආව නිසා...

දැං ටේහියොන් සහ ජංකුක් Marry කරලා අවුරුදු තුනක්... ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්න Couple එකක්... ජංකුක් ටේට වගේම.. ටේත් ජංකුක්ට ගොඩක් ආදරෙයි...
ටේහියොන්ගෙ තියන එකම අවුල තමයි .. බීලා ගෙදර එන එක..
ජංකුක් දැං බොරුවට ටේහියොන් ට බැන්නට .. එයා මුල ඉදන්ම දන්නවා ටේහියොන් බීමට කොච්චර පෙරේත කෙනෙක්ද කියලා... ඒක ටේගෙ පුරුද්දක්.. ' ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ ඉතිං .. 😉'
ඔය බව දනගෙනම තමයි ජංකුක් ටේහියොන්ව කසාද බැන්දෙ..

මොනා උනත් ටේහියොන් බීලා ආවා කියලා කවමදාවත් ජංකුකට එක වචනෙකින්වත් රිද්දලා නෑ...
වෙන මිනිස්සු වගේ බීලා ගෙදර ආවයි කියලා Husband ට ගහන්නෙ නෑ.....

𝙒𝙃𝘼𝙏 𝙏𝙃𝙀 𝙁𝙐𝘾𝙆 || ꓄ꋬꏂꀘꄲꄲꀘ [ ᴏɴᴇsʜᴏᴛ ]Where stories live. Discover now