Jeon Jungkook
හැමෝම කියන්නේ සුදු පාට අත්තටු තියෙන අය ඒන්ජල්ස්ලා, කළු පාට අත්තටු තියෙන අය ඩීමන්ස්ලා කියලා....
හැමෝටම නරක පැත්තක් විතරක් නෙමෙයි....හොද පැත්තකුත් තියෙනවා....
එතකොට....ජන්කුක් ඩීමන් කෙනෙක්ද?
එයාගේ හොදක් දකින කෙනෙක් ඇත්තෙම නැද්ද?
Kim Taehyung
කිම් තේයුංගේ තාත්තා එයාවයි එයාගේ අම්මවයි දාලා ගියේ එයාට වයස අවුරුදු 5දී....
අම්මාගේ අළුත් හස්බන්ඩ්ගේ අතින් එයාට සිදු වූ දේවල් නිසා එයා ඩිප්රෙශන් කියන වලේ ගැඹුරටම එරිලා ඒකේ පතුලටම වැටුනා....
එයාට තව දුරත් ජීවත් වෙන්න ඕනි නෑ... මොකද ඒකට හේතුවක් නෑ.
එයාට ජීවත් වෙන්න හේතුවක් ඇත්තෙම නැද්ද?
♡♡♡....................♡♡♡.....................♡♡♡
YOU ARE READING
ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖
FanfictionWhere is my angel 하루의 끝을 드리운 Someone come and save me, please 지친 하루의 한숨뿐 Start October 14th - End October 14th