ⒺⓟⓘⓛŎⓖⓤⓔ

894 224 122
                                    

Taehyung's p.o.v.


ජීවිතේ අපිට හම්බවෙන හැම දේම...


 කළු සුදු... 


හොද නරක විදිහට බෙදන්න බෑ.... 


හැම හොද දේකම මොකක් හරි නරකන් තියෙනවා වගේම..... 


සමහර නරකයි කියලා කියන දේවල් වල මොකක් හරි හොදක් තියෙන්නත් පුළුවන්... 


ජීවිතේ කියන්නේ හොද නරක දෙකම තියෙන දෙයක්... 


ඒ දෙකම එක සමානව විද දරා ගන්න පුළුවන් වෙන්න ඕනී.....


අපිට මොන දේ උනත්, තනියම ජීවත් වෙන්න බෑ...


අපිට කතා කරන්න කෙනෙක්..


 ඕනි උනාම උරහිසට බර දීලා අඩන්න පුළුවන් කෙනෙක්...


වචනයක්වත් කතා නොකලත් අපේ දුක තේරෙන කෙනෙක්...


 අදුරන්නේ නැති උනත් අපේ දුක බෙදා ගන්න පුළුවන් කෙනෙක් ඕනි....


ඔයාට එහෙම කෙනෙක් හම්බුනාද?







මට නම් හම්බුනා.....


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.............................▣▣▣............................



කතාව හොදද නම් දන්නේ නෑ😁....


ඔයාලගේ අදහස් කියන් යන්නකෝ....😇❤️


අහිංසක ඕතරී(⪧●⫠●⪦) වන මා,


නිශී හෙවත් ටේයොන් eonni😘❤️


Purple u💜 

ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now