දැං මගේ ලොකේ...
නිල් පාටයි...
අළු පාටයි...
ඒ පාට හරිම ලස්සනයි...
හැබැයි දුකයී...
මොකද මට පාළුයී....
ඒ පාට ගැන දන්නේ....
තනි වෙලා, දුක කියන වලේ ගැඹුරටම එරුනු කෙනෙක් විතරයි...
මම සතුටින් හිනා වෙලා හිටියට මගේ හිත පාළු කනත්තක් වගේ....
දුක..
තනිකම..
..විතරයි මට දැනුනේ....
මට ආදරේ ඕනේ...
ඒත් මට ආදරේ දෙන්න කව්රුත්ම නෑ...
මට උණුසුම ඕනි...
මාව උණුසුමට තුරුල් කරගෙන සනසන්න කව්රුත්ම නෑ....
මේ ලොකේ ඉන්න හැමෝමටම මාව එපා නම් ඇයි මම ජීවත් වෙලා ඉන්නේ?
ඉපදුනු නිසාද?
එහෙනං....
මම කලින්ම යන්නද?
.............................▣▣▣...........................
YOU ARE READING
ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖
FanfictionWhere is my angel 하루의 끝을 드리운 Someone come and save me, please 지친 하루의 한숨뿐 Start October 14th - End October 14th