Demon කෙනෙක්?
Remember those walls I built
Well, baby, they're tumbling down
And they didn't even put up a fight
මම එයාගේ මූණ බැලුවා...
They didn't even make a sound
I found a way to let you win
මොනවා?
මේ ඉන්නේ....
But I never really had a doubt
Standing in the light of your halo
I got my angel now....
ජියෝන් ජන්කුක්නේ....
එයා අපේ පන්තියේ හිටපු ගොඩාක් ලැජ්ජාශීලී වැඩි කතා බහක් නැති ළමයෙක්...
එයා හැම තිස්සෙම මගේ දිහා බලන් ඉන්නවා මට දැනිලා තියෙනවා....
අපි දෙන්නම නිශ්ශබ්දව මූණට මූණ බලාගෙන හිටියා....
අපි දෙන්නටම ඇහුනේ පාරේ යන වාහන වල සද්දෙයි එයා අත්තටු ගහන සද්දෙයි...
"ජන්කූක්..මේ ඔයාමද?" මම පුදුමයෙන් ඇහුවා...
"ඔව් ටේහ්‍යුන්..."
"ඇයි...ඔයා මාව බේරගත්තේ?"
"මට යන්න දෙන්න ජන්කුක්..."
"කාටවත් මාව ඕනි නෑ... "
"කාටවත් මාව වටින්නේ නෑ...."
"ටේහ්‍යුන්..."
"මට ඔයාව ඕනි......"
"මට ඔයාව ගොඩාක් වටිනවා මැණික..."
....................................▣▣▣................................
YOU ARE READING
ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖
FanfictionWhere is my angel 하루의 끝을 드리운 Someone come and save me, please 지친 하루의 한숨뿐 Start October 14th - End October 14th