Episode 04

88 18 3
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ශියැං කියන්නෙ අමුතු ගැනු ලමෙක් කියලා ඔවුන්ට හිතුනත් කුසගින්නෙ මැරෙනවාට වඩා මෙයා එක්ක කෑම කන එක හොදයි කියලා හිතපු හැමොම ගියේ ලොකු ආපානශාලාවකට..

විවිධ වර්ගයේ ආහාර රැසක් ඇනවුම් කරපු ශියැං හිනාවෙන ගමන් කතා කරන්න පටන් ගත්තේ ඇයගෙ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න...

" ඉතින් මම ශියැං , ඔයාලාගෙ නම් කිව්වෙ නැනෙ මට.."

" ආ මම ජිංයි  මේ ඉන්නේ ජින් ලින් , අනිත් කෙනා යුආන් "

" වෙනස් නම් ටිකක්.. හරි මන් දන්නවා ඔයාලා මෙහෙ අය නෙවෙයි කියලා .. "

" මොකක් "

" ඔව් ජිංයි .. ඔයාලා එකපාරටම මතුවුනේ ලොකු කැඩපතකින් .මම දැක්කා ඒක. එවෙලෙ මම හිටියෙ පාර අයිනේ. මන් ඔයාලාගෙ පස්සෙන් ආවාත් සෙනග නිසා මට ඔයාලාව එදා මග ඇරුනා. ඒත් වසානවකට අද අහම්බේන් සාප්පු සංකිර්ණයෙ ඔයාලා ඉන්නවා මම  දැක්කා.."

දැනටමත් ශියැං හැමදෙයක්ම දන්න නිසා වගෙම ඇය හොද කෙනෙක් කියලා තෙරුන නිසා තමන් ගැන සියලුම විස්තර ඇයට කිව්වේ තවත් ඒවා හංගගෙන ඉදලා වැඩක් නැති නිසා. මේ.දෙවල් ශියැං අහන් හිටියෙ ලොකු කුතුහලෙකින්.. ගුසු , ලැන්ලින් වගෙම අනිත් වංශ මේ හැමදෙයක්ම ඇයට අලුත් අත්දැකිමක් වුනා. දිර්ඝ කතා බහකින් පස්සෙ මේ හැමදෙනාම හොද මිතුරන් වුන නිසා නැවත යන විදියක් හොයාගන්නකම් ශියැංගෙ නිවසේ නවාතැන් ගැනිමට  මේ අයට අවස්ථාව ලැබුනා....

    🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🚫 වලාකුලු අසපුව

ලංශිය ඉදිරිපිට හිටගෙන හිටපු ලන් චිරන් හිටියෙ ලොකු කල්පනාවක. ඒ නිසාද කොහෙද ලන් සිචෙන් ලගට එනකම්ම ඔහු දැක්කේ නැ..

" ගුරුතුමනි ...."

" දන්නවාද සිචෙන් මම ඉස්සර නිතරම ප්‍රර්ථනා කලෙ මොනවාද කියලා .."

" ඒ ගැන නම් කිසිම අදහසක් නැ .."

" වෙයි වුෂියෑන් මෙහෙට එන්න කලින් වලාකුලු අසපුව කියන්නෙ කොයිතරම් නම් නිහඩ නිස්කලංක තැනක්ද , ඒත් ඔහුගෙ පැමිණිමත් එක්ක ඒ හැමදෙම වෙනස් වුනා.."

 Magic Mirror Where stories live. Discover now