Happy 😊

48 19 2
                                    


"යමු යමු ඉක්මන් කරන්න..." ටේටේ එක්ඛ පාක් එකේ විනෝද වෙන එක තරම් විනෝදයක් කොහෙවත් නැතුව ඇති.

අපි දෙන්නා මුලින්ම ගියේ පාක් එකේ බල්ලොන්ට වෙන් වෙලා තිබුන තැනටයි. එතනදි මට පරන යාලුවෙක් හම්බුනා. බලු අනාථාගාරයේ මුලින්ම ගියපු කෙනා. එයාටත් ලස්සන පවුලක් තියෙනවා. අපි දෙන්නා හොද යාලුවෝ. ආන්න එයා මට නැට්ට වනනා.

"මම ආය නැට්ට වනන්නෑමයි."

"හහ් ඔයාට ඒක නවත්තන්න බෑ flash මම එද්දී ඔයාගේ නකුට නිකම්ම නටනවානී අනේ."

"මේ ඒක නෙමෙයි මොකෑ අද මේ පැත්තේ. වෙනදට එන්නේ ඉරිදටනි."

"අනේ මන්දා flash ටේටේ අද එමුයි කියුවා."

"ආ එහෙමද මම ඒනම් යනා කොල්ලෝ"

"බායි flash "

ටේටේ අනේ අපි අයිස්ක්‍රීම් කන්න යමුකෝ..."ආ හරි shadow මට ඔයා කියපු එකනම් තේරුන්නෑ.ඒත් අපි වෙනදා විදිහටම අයිස්ක්‍රීම් කාලම ඇවිදින්න යමූ"

"හව් හව් හව්"

අද දවසම මායි ටේයි හැම තැනම ඇවිදලා විනෝද උනා. සෙල්ලම් කලා. එයා හරි හොදයි. 

Time passes _______________________________________________________

අපි දෙන්නා විනෝද වෙලා දැන් ගෙදර ඇවිල්ලයි ඉන්නේ. ඒත් ටේටේ අද ටිකක් අමුතු විදිහටයි හැසිරෙන්නේ. අනේ මන්දා. 

"Shadow මෙහාට එන්නකෝ." අනේ ටේටේ මට කතා කරනවා. හදිස්සියක්ද දන්නෑ.

"අවූ...."

"මේ අහන්න ඔයා මම නැතත් පරිස්සමින් ඉන්න හොදද. Promise වෙනවද?" ඈ මොකක්ද මෙයා මේ කියන්නේ.

"මම ටිටේට අද දික්කලේ හරියට promise වෙනවා කියන්න වගේ"

"හරි කොල්ලෝ එන්න නිදා ගන්න."

ටේටේ ගාව මම සැපට නිදා ගත්තා. මොකද හෙට මගේ උපන්දිනේ. එයා ඒකට මොනවා දෙයිද දන්නෑ. ගිය පාරනම් ලස්සන birthday party එකක් ලෑස්ති කරලා තිබ්බා. අනේ ටේ... good night ටේටේ.

මම මේ වගේ දේවල් හිත හිතා ඉදලම මටත් නොදැනීම නින්ද ගිහින්☺.


BLACK SHADOW  (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora