Birthday gift 🎁

47 18 0
                                    


"හවෑව්....." තඩිම තඩි ඈනුමක් ඇරලා මම නැගිට්ටේ ටේටේ ව හොයා ගන්නයි. ඒත් එයා කොහෙවත් පේන්න හිටියේ නෑ. 

හව් හව් හව් 

එතකොටම දොර ඇරගෙන ආවේ ටේටේගේ හොදම යාලුවා Jungkook. ජංකුක් ආව ගමන්ම මට කතා කලේ ටේටේ ගැන.

"Shadow ඔයාගේ ටේටේ බලන්න යන්න එනාද?"

මොකක් ඇයි එයා කොහේ ගිහිල්ලාද? 

"යමු shadow "මමයි ජංකුකුයි කාර් එකට නැගලා ටේටේව බලන්න යන්න ලෑස්ති වෙනකොටම පිටිපස්සෙන් ටේටේගේ කටහඩ හැහුනේ අපි යන්න ගියපු ගමන නවත්වමින්.

"හව් හව්"මම දීවගෙන ගිහේන් ටේටේගේ ඇගට පැනලා එයාව ලෙවකන්න පටන්ගත්තේ එයාට අද දවස විශේශයි කියලා අගවන්නයි. ඒත් ඉන්න එයා ඉන්නේ wheel chair එකකනි. මෙයාට මොනා වෙලාද?

"Happy birthday shadow..........."ටේටේ මට ලස්සන කරපටියක් දැන්මා. අනේ ඒක හරි ලස්සනයි. මම කරපටිය දාගෙන හිනා වෙවී ටේටේගේ වටේ කැරකුනා.

"Shadow බායි" ඈ...මොකක්? එතකොටම ටේටේ ඉදන් හිටිය wheel chair  එකට බරඋනේ ආය එන්නෑ කියන්නයි වගේ. ටේටේමොකද අනේ එයාට උනේ. වටේට ඉදන් හිටපු ජංකුකුයි ජිමිනුයි දුවන් ඇවිත් ටේටේව හොලවන්න පටන් ගත්තේ ඇස්වල කදුලු පුරවගෙනයි. 

අනේ ටේටේ ට මොකක්ද උනේ.."හව් හව් හව්" එතකොටම ambulance එකක් ඇවිත් ටේටේව දාන් ගියා. "හව් හව් හව්" මම තවත් හයියෙන් කෑ ගහන්න ගත්තා. මගේ ටේටේව අරන් යන්න එපා කියලා. 

"හරි හරි කලබල වෙන්න එපා shadow ටේ ආපහු එයි." බෑ බෑ මට දැන්ම එයාව බලන්න ඕන. 

මම දුවන්න හදද්දීම ජංකුක් ඇවිත් මාව තදින් අල්ල ගත්තා. අතාරිනවා. ..මට ටේටේ ලගට යන්න ඕනේ. මම හයියෙන් බිරුවත් ජංකුක් මාව අතෑරියේ නෑ. 

මට තරහා ගිය පාරට ජංකුක්ගේ අත හයියෙන් හපලා මම ටේටේව හොයන් දියුවා. මගදි මාව නවත්තන්න හදපු අයව ලේ පනින්න හපලා මම ටේටේ පස්සෙන් දියුවා. 

Dog Rescues එකේ අය ඇවිත් මාව අල්ලන්න උත්සහා කලා. මම එතනදිත් පස් දෙනෙක්ට විතර හපලා දුවන්න හදද්දී මොකක්ද කට්ටක් වගේ එකක් ඇවිල්ලා මගේ පිටේ වැදුනා. 

මට එතනින් පස්සේ තියන හැම දේම බොදවෙලයි පෙනුනේ. ඒ එක්කම මමත් ටේටේ වගේ බිමට කඩන් වැටුනා.

BLACK SHADOW  (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora