පොඩි අය කියවන්න එපා 🔞21+
🐯 ඇයි එයා මට එහෙම කරේ මං මටම වෛර කරනවා ඇයි එ පොඩි එකාව මට නවත්තන්න බැරි උනේ ෂික් මම කොහොමද එයාලටත් දේන්නේ දෙයියනේ ....... ....
ටේ කොලේජ් අංකේ අයිනේ බංකූවට වේලා අඩන්න ගත්තේ හරියට පොඩි එකෙක් වගේ
🥀සමාවෙන්න ඔයා නේද ටේහියොන් කියන්නේ
ටේ ඔලුව උස්සලා බැලුවා හිටියේ කෙල්ලෙක්
🐯මම තමා ඇයි.....
🥀 ඔ ටේ මෙකයි .... මටයි ඔයාටයි තමා අලුත් ප්රොජෙක්ට් එක හදන්න තියේන්නේ
🐯 ඔ සොරි මම ක්ලාස් එක වේලේ ලොක් අවධානයකින් නෙවේ හිටියේ
🥀හරි කමක් නැ හෙට ඉදන් හදන්න ඕන
🐯හරි ඔකේ
ලී යුංතේ ටේ ට පිස්සු වැටිලා ඉන්න කෙල්ලෙක් ටිකක් විතර නපුරුයි ...... 🙂
එත් ආදරේ දි පොඩි එකෙක් හ්ම්( බාල්දි පේන අය කො)
@꧂ᑎOOᗰᒍOOᑎ ᕼOᗰᗴ꧂
ටේ උඩට යන්න පඩි පෙල නගිද්දි ම වගේ අවේ ජංකූක් ටේ නම් නොබලම යන්න ගියේ එත් ඊට කලින් ජංකුක් කතා කරා
🐰 දැන් මොකො මේ හ්ම්
🐯මට ඉන්න දේනවා
🐰😳😏
ටේ මේ වෙනස් විම නම් ජංකුක් ට ඇල්ලු වේ නැ මොකද ටේ ගේ හැසිරිම එ තරමටම වෙනස්
🦄මොකො කුකියො
🐰නැ හියුන්ග් ටේ ... ටිකක් වෙනස් නේද
🦄එක නම් මටත් තේරුනා
🐰 අනේ මන්දා
🦄නම්ජුන් කතා කරන්න ඉන්නේ එයා එක්ක
YOU ARE READING
𝘌𝘷𝘢𝘭 𝘓𝘰𝘷𝘦 21+ 🔞𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Completed✔☑)
Romanceඅය්යාගේ හස්බන් ගේ මල්ලි ට කරන එකපාර්ෂවික අාදරේ ඔහුට වෙෙයිර කරන අදරේ ඔව්න්ගේ දෙෙවය කොහොම විසදෙයිද Start Day - 2021 - 09 - 11 End Day - 2021 - 10 - 21