ජින් කතා කරාට පස්සේ ටේ කන්න ගියේ යකෙක් කන්න තරම් බඩගින්නේ
ලමයි මගේ අතින් Intro එකෙදි පොඩි අවුලක් උනා Suga and Jimin Marry කරලා ඉන්නේ හැබැයි සුගා ජිමින් ට අස නැ ජිමින් ටේ ගේ වයස එ කියන්නේ 21 යි සුගා නම්ජුන් ගේ වයස එ කියන්නේ 24යි ඉතින් කතාවේ Taekook and Yoonmin එකකුත් තියේනවා ඔයාලා අකමැති නම් කියන්න ..
🐨ටේ කෝ කුකි ..🐯එයා උඩ හියුන්ග්
🐨එයාව එක්ක එන්න ටේ
🐼ඔන නැ ජූනි මම එක්ක එන්නම් ඔයා කන්න ටේ හ්ම් 😁
ජින් එහෙම කියලා ගියේ කුකි ව එක්ක එන්න
🐼කුකි.. ... මම එන්නද
🐰දේ හියුන්ග් එන්න
ජින් ගිහිල්ලා කුකිගේ ඇඳන් ඉඳ ගත්තා
🐼කුකි ඔයා මෙහෙට කැමතිද
🐰දේ හියුන්ග් එත්....
🐼 මොකද්ද කියන්න
🐰ටේ හියුන්ග් ඉන්න එක මට ලොකු අසහසුවක් එයා හැම වෙලේම මං දිහා බලද්දි.....
🐼අහන්න කො කුකි එයා පොඩි ලමයේක් එයාගේ ඔම්මයී අප්පා යි මැරුනට පස්සේ එයාට ජුනි බලා ගත්තේ මලක් වගේ එයා හොල්මන් වලට බයයි තනියම ඉන්න බයයි තම හැමදාම වගේ ජූනි Room එකට එන්නේ ටේ ට නින්ද ගියාට පස්සේ එක නිසා පොඩ්ඩක් තේරුම් ගන්න කුකි
🐰හ්ම්ම්ම්.....
🐼තව එකක් ටේ කියන්නේ ඔයා වගේම මගේ මල්ලී හරි........
කුකි ජින් එක්ක පහලට ගියා එ වෙනකොටත් ටේ කනවා කුකි ගිහිල්ලා ටේ ට දුරින්ම තියේන පුටුවේ ඉද ගත්තේ එයාට ටේ එක්ක ඉද්දි අපහසු නිසා
☝️☝️𝙳𝚒𝚗𝚒𝚗𝚐 𝚁𝚘𝚘𝚖 ☝️☝️
🦄 යා.....කුකි ආවා කියලා කිව්වේ වත් නෑනේ...
හෝබි කිව්වෙ කුකි කියන්නේ තමන්ගේ මල්ලි වගේ නිසා
🐰Sorry හියුන්ග්
🦄 කමක් නැ කමක් නැ කරන්කො ......කෝ ජිමින් තම අවේ නැද්ද
🐯නැ නේ තාම ☹
🐥 නැ නැ මම අවෝ......
එහෙම කියාගෙන එතනට අවේ ජිමින් ජිමින් නුත් යන්නේ ටේ යන College එකටයි හැබැයි ජිමින් කරන්නේ Dansing ටේ කරන්නේ Music
🦄අහ් එහෙමනම් ඉක්මනව වෝශ් එකක් දාගෙන එන්න
ජිමින් හෝබි ගේ කිම අහලා උඩ තට්ටූවට ගියා කැම කන ගමන් හොබි කුකි කියොනවා එ අස්සේ ජූනි නම් ලොකු වැඩක් එයා ජින්ගේ කලවා දිගේ අත අරන් යනවා ටික ටික ජින් ගේ ඩික් එකට අත තියද්දිම ජින් ජූනී ගේ අතට හොද පාකරා ගැහුවා
( 𝚈/𝙽) කවුරු හරි ජූනී ගේ අතට ගන්න බාම් එකක් දෙන්න )
එත එක්කම
හායි ලමයි
සොරි පරක්කු උනාට
අනිවාරේම්ම අනිද්දා ට දිග කොටසක් දෙනවා තව Saprais එකක් තියේනවා
වොට් කරන්න
කමෙන් කරන්නජේසු පිහිටයි
බුදු සරණයි
ESTÁS LEYENDO
𝘌𝘷𝘢𝘭 𝘓𝘰𝘷𝘦 21+ 🔞𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Completed✔☑)
Romanceඅය්යාගේ හස්බන් ගේ මල්ලි ට කරන එකපාර්ෂවික අාදරේ ඔහුට වෙෙයිර කරන අදරේ ඔව්න්ගේ දෙෙවය කොහොම විසදෙයිද Start Day - 2021 - 09 - 11 End Day - 2021 - 10 - 21