🤍🖤 𝕃𝕒𝕤𝕒𝕥 𝔼𝕡𝕚𝕤𝕠𝕕 13 🤍🖤

2.5K 284 117
                                    

🧑‍⚕️මිස්ට ජංකුක්ට කැන්ස එකක්

🐼වට් .... නො..නො...

🐯අනියා  .....මම එදා දැකපු එවා බොරු නේද ....

🧑‍⚕️ඩොක්ට කෙනෙක් විදියට මම බොරු කියන්න උවමනා නැ

🐨ඩොක්ට ජංකුක් ගේ තත්වේ කොහොමද

🧑‍⚕️ජංකුක්ට උපරිම දවස් 4 යි හැබැයි එ දවස් 4ඇතුලට හොද උන ගොඩක් අය ඉන්නවා

ටේ මෙක ඇහිච්ච ගමන්සදිව්වේ ජංකූකගේ රුම් එකට

🐯 කුකි අනියා ඩොක්ට කියන්නේ බොරු නේද 😭😭😭😭😭😭

🐰ට්..ටේ ..අහන්න කො හියුන්ග් මම ගිහාම ඔයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න ඔන හරිද

🐯අනියා ඔයා නැතුව බැ මට 😭😭😭

🐰අයිගො මටත් වැඩිය වැඩිමල් නේ ඇයි ඔහොම අඩන්නේ පොඩි කොල්ලේක් වගේ

එත් එක්කම අනිත් අයත් රුම් එකට අවා

🐼කුකි ඇයි ඇයි අපිට මෙක කිව්වේ නැත්තේ ඇයි කු ඇයි

🐰 සොරි හියුන්ග් එත් මට ඔන උනේ නැ ඔයාලට දුකක් දෙන්න

🐼යා........ අපිට කිව්වා නම් මොනා හරි කරනවා නේද කු 😭😭

🐰අනි හියුන්ග් මව බෙර ගන්න බැ  එක මම දන්නවා

🐼කට වහා ගන්නවා මොඩ කුක්කා..... 

🐰😄😄😄

ටේ ජංකූක් ලගින් හෙලවුනේ ඔව් ජංකුක් ට තව ඉතුරු දවස් 2 යි මෙ දවස් දෙක තුල මොනවගේ දෙවල් වෙනස් වෙයිද දන්නේ නැ කුකිට නැගිට ගන්නවත් බැ ...... ටේ තමා හැම දෙම කරේ කවන්නේ පොවන්නේ නාවන්නේ

🐰මැනික ..... 

🐯කියන්න කූ ....

🐰මට සමාවෙන්න මම.හිතුවේ ඔයාගෙන් පලිගන්න  එත් මම ඇත්තටම ආදරේයි මැනික

🐯එවා පරන දෙවල් කු ....

🐼යා.........................ජුනි...................

🐨මො....😳

🐼කව්ද මම මේ කූකිට සුප් එක ගෙනාපු බාජනේ අල්ලපු නට්ටාමියා....

🐨මම එක හොදන්න හැදුවේ....  

🐼අනේ ප්ලිප් ජුනි මට එ වගේ උදව් ඔන නැ අයේ 🥲🖐 

You've reached the end of published parts.

⏰ Last updated: Apr 20 ⏰

Add this story to your Library to get notified about new parts!

𝘌𝘷𝘢𝘭 𝘓𝘰𝘷𝘦 21+ 🔞𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Completed✔☑)Where stories live. Discover now