ම
ට
ප
ට්
ට
දු
ක
යි
💔
💔
💔
💔
💔
💔
💔Two days later
At collegeයුංතේ හිටියේ ටේ එක්ක කතා කර කර ඇත්තටම දකින ඔනම කෙනෙක් හිතන්නේ යුංතේ ඇන් ටේ කියන්නේ කපල් එකක් කියලා
🥀 ටේ මේ මට ඔයාට දෙයක් කියන්න තියේනවා ..
🐯මොකද්ද යුංතේ
🥀එක මම එසයිමන්ට් එක බාරදෙන දවසේ කියන්නම්
🐯 හා 😏😒
🥀මම යනවා ටේ බායි....
🐯හ්ම්ම්ම්..
යුංතේ ටිකක් දුර ගිහිල්ලා අයේ හැරිලා ටේ හග් කරා.....
මේ දෙ දිහා තව කෙනෙක් බලන් හිටියා එ තමා කූකි ....
🐰 එහෙනම් මෙකයි ඔයා වෙනස් වෙන්න හේතුව 😒😒😏😏😏
ජංකූක් හිත හිත ගියේ library එකට
🐰අපි බලමුකො තව කොච්චර කාලයක් දෙන්නා නටයිද කියලා ....😒😒🖐💔
මේ අතරේ
🐥හියුන්ග්........
🦋හ්ම්...
🐥මට ලබන සතියේ කොලේජ් එන්න වෙන්නේ නෑ
🦋ඇයි බබා එ
🐥 අර ටේ මින් හියුන්ග් අවානේ ඉතින් කට්ටිය ජේජු යන්න දාගෙන 😒
🦋ඉතින් ඔයාත් යනවාද
🐥ඔව් යන්න වෙනවා අර යුංගේ ගේන් ඩිවොස් වෙනකන් මම ඉන්න ඔන එයාලා එක්ක නේ
🦋හරි ගියාට කමක්නැ හැබැයි අපු ගමන් මන් ඉල්ලපු දේ ඔන
🐥හා....
මෙ දෙන්නා පරේ කොලම් කර කර යන දිහා තව කෙනෙක් බලන් හිටියා
🐱 කවුද යකො මේ පොලොස් කොට්ටෝරුවා... 😒😒මෙයාටද මේ ජිමින් මහා රැ වෙනකන් කතා කරන්නේ ... හිටපන්කො නම්ජුනා දන්නවා ඇති මු කව්ද කියලා උගෙන් අහන්න ඔන
සුගා කායි ගේ ෆොටො එකුත් අරන් එතනින් ගියේ නුහුරු හැගිමක් හිතට එද්දි.....
දවස් කිහිපයක් ගෙවිලා ගියේ ටේ මින් ඇවිල්ලා දවස් 6 උනා හෙට තමා කට්ටිය ජේජු යන්න ඉන්නේ ....
YOU ARE READING
𝘌𝘷𝘢𝘭 𝘓𝘰𝘷𝘦 21+ 🔞𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Completed✔☑)
Romanceඅය්යාගේ හස්බන් ගේ මල්ලි ට කරන එකපාර්ෂවික අාදරේ ඔහුට වෙෙයිර කරන අදරේ ඔව්න්ගේ දෙෙවය කොහොම විසදෙයිද Start Day - 2021 - 09 - 11 End Day - 2021 - 10 - 21