kim taehyun ..

823 90 4
                                    


උබ ඌ ගැන හෙව්වද..ම්ම්...මම දන්න විදිහට ඌට ඉන්නේ ඔම්මා විතරයිලු..අක්කෙක් ඉදලා දාලා ගිහින් කියලා තමයි කියන්නේ..

උබ ඔය හොයන්නේ ලේසිපාසු කෙනෙක් ගැන නෙවෙයි ඇ..අනාගත කිම් ඉඩස්ට්‍රි එකේ C.E.O ගැන..

මට ඒකා මොකෙක් උනත් වැඩක් නෑ.මට උගෙන් ගන්න තිබ්බ පලිය ගත්තාම මේ වැඩේ ඉවරයි..උබ දන්නවද මට මේක ට කවුද උදව් කරන්නේ කියලා...mr,kim..ඔය කියන හාදයාගේ අප්පා..හහ්.

ඒත් මම ඌව දවස් ගානක් ෆලෝ කරානේ බන්..ඇත්තටම උබ ඔය කියන විදිහට ඌ කෙල්ලෙක්ගේ ඇගේ එල්ලෙනවා තියා ලන් උනේවත් නෑ බන්.මම කියන්නේ අපි තව ටිකක් හොයමු බන්.

මේක උබට තේරෙන්නේ නෑ බන්.මගේ ලගින් හිටපු මම මේලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනාවයි ඌ මට නැති කලේ..අඩුම ගානේ මෙහෙන් එයා යන්න කලින් එකම එක පාරක්වත් එයාව මීට් වෙන්න බැරි උනේ ඔය කාලකන්නියා නිසා.

එත් යුන්ගියා මම කියන්නේ......

මොකුත් කියන්න එපා.උබට බැයිනම් මම jk එක්ක මේ වැඩේ බලන්නම්.උබ ගිහින් ජින් එක්කම පෙම් කෙල කෙල ඉදහන්..

යුන්ගි අහපන් මම උබට උදව් කරන්න බෑ කිව්වද ආ......කියපන්.මම කිවේ අපිට ආපු විස්තර ගැන අපි ම හොයමු .ෆොටෝ එකක් නිසා පොඩි කොල්ලෙක්ට වද දෙන්නේ නැතුව කියලා..අනික උබම හිතපන්.මොන අප්පද කැමති තමන්ගේ පුතා ඒකත් මුලු කොරියාවෙම No,1 කම්පැනියේ අනාගත අයිතිකාරයා උබ වගේ කෙනෙක්ගේ සෙක්ස් ටෝයි කෙනෙක් වෙන්න උදව් කරන්නේ ..ආ.කියපන් ඉතින්..

උබ කියන එක ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් නෑ.මම මේක කරනවාමයි..උබට පුළුවන් නම් අදම ගිහින් ඌවඇරන් වරෙන්..මම
ඉතුරු ටික බලාගන්නම්.

මම ආයේ උබට කියන්නෙ නෑ..මම යන්නම්.හැබැයි එතනින් එහා කිසිම දේකට මම සම්බන්ද වෙන්නේ නෑ.

හරි..මම කැමතියි..

ආ......ඒ ලමයා හැමදාම කැම්පස් එවාම්.ඒක එහෙම් නොවුනොත් මම බලාගන්නම්..මොකද මේ වගෙ කෙහෙල්මලක් හින්දා ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ව නැති කරගන්න බෑ මට.

හරි..

හ්ම්ම්....මම දැන් යන්නම්..

නම්ජූන් යනකම් හිටිය මම කල්පනා කලේ එයා කිව්ව දේ ගැන..ඇත්තටම ඇයි mr.kim මට උදව් කරන්නේ..කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම..ඒ ගැන අවුලක් දැනුනත් මම ඒක ගැන නොහිත ඉන්න තීරනය කලා.මොකද අවුරුදු 2ක් තිස්සේ තනියම විදවපු මම අද ඉද න් ඒ පලිය ගන්න නිසා..

Unexpected Where stories live. Discover now