true

316 75 7
                                    

හියුන් යනකම් නිදි වගේ හිටියත් නූනට පූස් හියුන්ව මුනගස්සන්නේ කොහොමද කියලා ,එයා කොහෙ ඇතිද කියලා මට හිතාගන්න බැරි උනා..

හොබී හියුන්...මට පුළුවන් එයාගෙන් උදව්වක් ගන්න..හලි..

මම නින්ද යන්නෙත් නැති නිසා එලියට ගියේ හොබී හියුන්ට මේ ගැන කියලා උදව්වක් ගන්න..

මම යනකොට එයාලා ලොකු කතාවක නිසා මම ඈතින් හිටියේ නැත්තම් ඕකටත් අරයට යකා නගී හිතලා.

ඒත් එයා කිව්වෙ මම ගැන..ඒත් ඇයි මගෙ යුන්හි..බැරි වෙලාවත් මගේ නූන හොයන පූස් හියුන් එයාද...ඩයිරිය...ඒකෙන් තමයි දැනගන්න වෙන්නේ..

මම ටිකක් වෙලා වටේ කැරකි කැරකි ඉදලා එයාලා ලගට ගියා..එයාලා කතාව නැවැත්තුවා.

ටේ............

නින්ද යන්නේ නෑ මා..ස්ටර් ..මම කෑම හද..න්න..ම්...

එපා..මම හදන්නම්..

එහෙනම් හ්‍යුන් ..මට උදව් කරන්න.
මට කම්මැලී...

හරි එහෙනම්.
මම යි,හියුනුයි කෑම හදන්න පටන් ගත්තා. එයා ගොඩක් විනෝද යි..අපි ගොඩක් දේවල් කතා කල...අන්තිමට මට ඕන මාතෘකාවට හියුන්ම ආවා.

ටෙටේ...

හියුන්.....

ඔයාගේ නූනා ඔයා කිව්වේ රට ගියා කියලා..

හ්ම්ම්..අප්පා නිසා ඔම්මයි එයාව රට යැව්වෙ . ..හියුන් දන්නවද නූනා ලබන සතියේ එනවා..හී....

වෝ........ලබන සතියේ..

ඔව්..හියුන් එක්ක කැම්පස් එකෙන් එලියට එද්දී කතා කලේ එයා..එනවා කියන්න....

ආ..........එයා ලස්සනයිද...

වැඩක් නෑ හියුන්..එයා කෙනෙක්ට හිතදීලා ගියේ..ඒ නිසා වෙන කාටවත් නෝ චාන්ස්..

අපරාදේ....

ඔව් නේ..මගේ නූනා ලස්සනයි..හී..හ්‍යුන්ලගේ කාටවත් gf ලා ඉදලා නෑද..

හිටියා..අපේ යුන්ගියාට...එයාගේ නම ආ..මොකක්ද මේ...කිම්...යු...න්
.ආ..කිම් යුන්ජි.හරිම හොදයි..ඒත් එයා යුන්ගිට කියන්නෙවත් නැතුව එකපාරට මෙහෙන් ගියා..මෙයා පිස්සෙක් වගේ හැසිරුනේ ඊට පස්සේ...ජින්හියුනුයි,කුකී හිටියේ නැත්තම් අද යුන්ගි කෙනෙක් නෑ..

ඒ කියන්නේ යුන්ජි..නූන හොයන පූස් හියුන් යුන්ගි හියුන්ද..දෙවියනේ..
මන් ඇයි අඩන්නේ..මම සතුටු වෙන්න ඕනේ.මට පුළුවන් ආයේ ඒ දෙන්නව එකතුකරන්න..මට දැනුනේ මගේ වටේ ට ආයෙත් කලු වෙනවා වගේ.......

ටේ..........

මම ඇස් අරිද්දී මම ආයෙත් හිටියේ මගේ ඇදේ..මම ලගින් හොබී හියුන්
ඉන්නවා මම දැක්කා..

හ්...යුන්..

ටේ..ඔයා නැගිට්ටද...දැන් කොහොමද ..ම්ම්..

මොකක්ද උනේ හියුන්..ආයෙත් ඇයි මට..

ඔයා ඊයේ රෑ ඉදන් කාල නෑ නේද.අපි මගින් කෑවත් ලොකු දෙයක් කෑවේ නෑනේ.ඒකයි ලු...

හ්ම්ම්..මට නැගිටින්න ඕන..

ඉන්න...

හ්‍යුන්..අනිත් අය..කෝ.......එයාලා කොහෙහරි ගියාද..

එයාලා නිදි ටේ..ඔයා දැන් නිද ගන්න .මම හෙට උදෙන්ම එන්නම්..

දේ.....කුමෝවෝ හ්‍යුන්.....

ගුඩ් නයිට් ටේ.....

හ්ම්...

මම එයාට කැමතී...නෑ..ආදරෙයි....
මම දන්නවා නූනා තාමත් පූස් හියුන්ට ආදරෙයි..මම එයාලව එකතුකරනවා...මට ඇඩෙනවා..මට අඩන්න ඕන නෑ..මට හිනා වෙන්න ඕන...ඉස්සරම වගේ...ඔම්මයි මම යි අප්පයි,නූනයි ඉන්න කාලෙ වගේ...

ටේ බෙයාට රිදෙනවා අප්පා..මගේ පපුව ගැලවෙන්න වගේ...මම ඒ දෙන්නව එකතු කරලා ඉක්මනට ඔයා ලගට එන්නම් අප්පා..

එතකම් ටේ බෙයා එක්කම ඉන්න අප්පා...

ටේටේ...............

ඒත් ඇත්තටම මම විශ් කලේ නූනගේ පූස් හ්‍යුන් මගෙ සැවේජ් පූස් වෙන්න එපා කියලා..මම දන්නේ නෑ..මට එයාව දෙන්න පුලුවන්ද කියලා.

අඩුම ගානේ ඒ දෙන්න අතරෙ තිබ්බෙ මොනවගේ සම්බන්ධයක්ද
කියලවත් මම දන්නෙ නැති එකට මම මටම බැන ගත්තා..

ආශ්...........

Unexpected Where stories live. Discover now