දහහතරවන දිගහැරුම 🍁🍁🍁

283 44 71
                                    

කෙහෙල් දල්ලේ ලා පාටින් අත්දිග කමිසයට..... බ්‍රවුන් කලර් කලිසමයි .. ඒ පාටටම හරියන්න ෂුස් දාලා..... හැන්ඩිය වගේ ඉස්සරහා දොරෙන් ඊශාන්ත් මතු වෙනකොට.... නෙහාර වාඩි වෙලා හිටපු පුටුවෙනුත් උඩ පැනලා, වටයකුත් කරකැවිල ඉවරයි... 😂😂😂

ඒක දැකපු ඊශාන්ත්ට හිනා යද්දී..... කොහෙවත් නැති තරහ මුණක් හදාගෙන නෙහාර අහක බලලත් ඉවරයි......

""පුංචි දොස්තර මහත්තයා... මාත් එක්ක තරහෙන් වගේ......""

""...........""

""මොකෝ කට වැහිලද...... වෙනදා ගහක කොලයක් කඩන්නේත් නැති කෙනා.... දැන් රෝස මල් වල පෙතිත් කඩනවලු......""

ඒ කතාව ඇහෙනකොටම නෙහාර... ඊශාන්ත් දිහා හැරී බැලුවත් ඔහු සිටියේ සිවිලිම දිහා බලාගෙන ඒකට හිනා වෙන ගමන්ය..... 🤣🤣🤣.. උදේ දුරකථන සංවාදය අතරදී... සෙල්ලම්මාගේ කතාව ඊශාන්ත්ට ඇසී අති බව දැන් නම් සුවර්ය....🤔🤔. නෙහාරගේ කට ඇද වී ගිය බව දත් ඊශාන්ත් විහිලු කරන එක නවතා දැමු අතර....

""අම්මට කොහොමද කොල්ලෝ....""

""වෙනසක් නැ බොස්...""

""යන්න ගිහින් බලලා එන්න..... නැත්නම් උඹට නින්ද යන්නේ නැනේ....""

""මෙන්න යතුර..... අම්මා බලලා.... ගිහින් වොෂ් එකක් දාගෙන නිදා ගන්න... ඔයාට හොඳටම මහන්සි බව මං දන්නවා.....""

නෙහාරට.... ඔහුටත් නොදැනීම සුසුමක් පිට විය.... අම්මගේ තත්වය නෙහාර නොදන්නවා නෙමෙයි..... හිතට අමාරුව අම්මා බැලීමට යාමට සිදුවන වාට්ටුව මතක් වීමය.....🥺🥺🥺🥺

""අම්මා වෙන වෝර්ඩ් එකකට මාරු කරමුකෝ යශ්වීර් අයියේ..... 🥺🥺🥺""

""ඇයි ඒ.... 🤔🤔🤔 උඹ ඒ වෝර්ඩ් ඒකට යන්න කැමති නැද්ද... හ්ම්ම් 🧐🧐🧐""

""...... අනේ මන්දා.....""

""එක මාරු කරන්නේ කොහොමද පැටියෝ.... ඒක ගඟු ගේ වෝර්ඩ් එකනේ..... එයාගේ පර්මිෂන් නැතුව බෑනේ...... ඇයි ගඟු හොඳ නැද්ද...... අනික කවුද දන්නේ දැන් එපා කිව්වව පස්සේ පස්සේ.... කැමතිම තැන ඒ වෝර්ඩ් එක වේවිද කියලා..........""😆😆

""නැ නැ එහෙම එකක් නෙමෙයි..... මං යනවා අයියේ....""

තෝන්තුවෙන් මෙන් කියා ප්‍රශ්නය මග හැර...... නෙහාර පිට විය.....

🍁සුව අරණ🍁Where stories live. Discover now