"Helloo.....ඔන්නි කොහොමද ඔයාට ? " මම ඒක ඔන්නි ගෙන් ඇහුවේ ගොඩක් හයියෙන්.
"ඔහ් කන මනුස්සයෝ. මගේ කන් වල අවුලක් නෑ." ඔන්නි ඒක කිව්වේ කේන්තියෙන් වගේ.
"අහ් සොරි සොරි..අපෝ මේ අලි බබානම් මහා..නෑ එක්කෝ ඕන්නෑ ."
"අහ් මොකද්ද ? ඔමෝ ඒක නෙමෙ මෙන්න එක්කෙනෙක්ට මාව මතක් වෙලා.." එහෙම ඔන්නි කියද්දිම එයා මට vc එකක් ගත්තා. මම එක අරගත්තා.
"මොකෝ..."මම ඒක අවුලෙන් වගේ ඇහුවා.
"ඔම්මෝ මෙයා බලන්නකෝ ඒයි ඔහේ ඉද්දි මල පෙරෙතයගේ wife වගේද කෑවේ. බලන්න කොහොම හිටිය මගේ සූටියද මේ. අයියෝ සද්දන්ත වෙලා."
ඔන්නි ඒක කිව්වේ ගමක ඉන්න ඕපදූප කියන ආච්චි කෙනෙක් වගේ."ඔව් ඔව් මම මෙහෙ ඉද්දි එහෙම කෑවේ..ඔහේ ඉද්දි මම කද්දී හිගමන් යන්නෝ ඉන්නවනේ. තමන්ගේ එකත් කන ගමන් අනිත් එකාගේ එකට ඔලුව දාන කට්ටිය. එහෙම අය ඉද්දි කොහේ කන්නද ....ඔමෝ දැන් ආයේ මගේ මේ බන්ඩිය පුරවන්න අමාරුවෙයි..." කියලා කියන ගමන් මම බඩ අත ගෑවේ බබෙක් බඩේ ඉන්නවා වගේ...ඒත් එක්කම මූන sad mood කරගෙන.
"ඔහ් දැන් එකත් එහෙමද..ඔව් ඉතින් ඔයාගේ ලක් එක පෙනවනේ. මේවගේ ඔන්නි කෙනෙක් ලේසියෙන් කාටත් හම්බෙන්නෑ. හ්ම්ම්...හොදේ." එයා ඒක කිව්වේ හරි ගැම්මෙන්.මට ඒකට හිනා ගියත් මම ඒක පෙන්නුවේ නෑ.ඔන්නි second වෙන්න බෑනේ ඉතින් කතාවෙන් වුනත්😁.
"ඒ පොඩ්ඩක් ඉන්න ආයේ බන්ඩිය පුරවන්න අමාරු වෙයි කිව්වේ ඔයා මෙහේ ආයේ එනවද...අයිශ් අදනම් මරු. ඇත්තටම එනවනේ. අව්ව් අව්ව් සන්තුශ්ටම් මපරමාදු කිව්වලූ."
ඔන්නි ඒක කිව්වේ ගොඩක් සතුටින්."හරි හරි මගේ කෑලි අල්ලගෙන නේ." මම එහෙම කිව්වේ මම කියන එකක් එයා කිව්ව නිසා. ඒත් මට ඔන්නිගේ හිනාව දැක්කම් අමුතු දුකක් ආවා.
"මේ එක නෙමේ ශේ ඔයාගේ හබීට කොහොමද? "
"මොන එකාද..?" ඒ ඇහුව එකට මම නිකන් ඔයාට මොකද්ද වැහුන පිස්සුව වගේ බලන් හිටියා.
"ඇයි අනේ ඔහෙ නැද්ද කවුරුත් .අහ් අනික මට එදා අර photo එකක් එව්වේ...ඒකේ ඔය දෙන්නනේ හිටියේ."
![](https://img.wattpad.com/cover/288281564-288-k439205.jpg)
YOU ARE READING
Heart felt Love 🕊️💜️ (BTS Ff )
Fanfiction♥️....ආදරය කියන්නේ වෙනස්ම හැගීමක්.... 💐.....පරිපූර්ණ පිවිතුරු සිදුවීමක්... 👥....කාට කාවද .... 🌍....කොතැනක කොහොම ද.... 🌬️....සත්‍ය ප්‍රේමයද .... 💥....නැතිනම් ආකර්ෂණයද.... ආදී එන්නා වූද , විශ්වාසය,තේරුම් ගැනීම ,ඉවසීම, කැපකිරීම් වලින්ද පදනම්...