ටේ අඩ අඩම හන් ගග ලග පාලම ගාවට ආවේ එයාට දුක හිතුනාම පොඩි කාලේ ඉදලා එන්නේ මෙතනට නිසා.
"ඔම්මා..........ඔයා අහගෙන නේද ඉන්නේ???ඇයි ඔම්මා කුකී එහෙම කරන්නේ??මම මොකක්ද කරන්නේ ඔම්මා 😭😭කුකී දැන් මට ආදරේ නෑ.එයා ලිසට විතරයි ආදරේ.ඔම්මා කියන්න මම මොකදකරන්නේ???😭😭"
ටේ තමන්ගේ පපුවට ගගහා අඩන්න ගත්තේ තමන්ට දැනෙන දුක දරාගන්න උපරිම උත්සහ කරන ගමන්.
ටේ එතන පැය ගානක් තිස්සෙ අඩලා ගෙදර යන්න හිතුනේ නැතත් ගෙදර යන්න පිටත් උනේ එයාට වෙන යන්න තැනක් නැති නිසා.
"අහ්........මගෙ ඔලුව......."ටේ ඔලුවත් අල්ලගෙන එහෙම්මම බිම ඉදගත්තේ වටේ කලුවර වෙනවා වගේ දැනුන නිසා.
Tow week later ...........
මේ සති දෙකට තිබ්බටත් වඩා ගොඩක් ලොකු වෙනස් කම් උනා.
ජන්කුක් හැමදාම රෑට බීලා ගෙදර එන්න පුරුදු උනා.
ජන්කුක්ගේ ඔම්මා ටේ ගියදවසෙම සිහිය නැතුව වැටුන් පාර තාම නැගිටලා නෑ.
ටේ කොහෙද ගියේ කියලා හොයාගන්න බෑ.
ජිමින් එයාගේ යාලුවව ගෙනත් දෙන්න කියලා අඩලා අඩලම ලෙඩ වෙලා.
ජින් කන්නේ නැතුව ඔහේ බලන් ඉන්න අත බලන් ඉන්නවා.
නම්ජුනුයි,යුන්ගි,හෝබි ටේව පුලුවන් තරන් හොයනවා.
ජියෝන් පවුලේ වෙනදා නැති මූසලකමක් ගහලා.
වෙනදා වගේම ජන්කුක් වැඩ ඉවර වෙලා ගෙදර එද්දි ලිසා ඇවිල්ලා ජන්කුක්ගේ ඇගේ එල්ලිලා ජන්කුක්ව බදාගත්තේ වෙනදා නැති සතුටකින්.
"බබී ඔයා දන්නවද ඔයා අප්පා කෙනෙක් වෙන්නයන්නේ ජන්කුක්"ලිසා එහෙම කියද්දි ජන්කුක්ගේ ඇස් ලොකු උනේ ඒ කිව්ව දේ අහලා.
"අනේ ඇත්තටමද ලිසා.තැන්ක් යූ තැන්ක් යූ.මට ගොඩක් සතුටුයි"ජන්කුක් ලිසව වඩාගෙන වටයක් කැරකුවේ තිබ්බ සතුටටමයි.
ඒත් මේක ඇහුවම අනිත් අයගේ මූනුවල ඉතිරි වෙලා තිබ්බ අන්තිම හිනා පොදත් නැති උනේ එයාලට දැනුන කලකිරීමටමයි.
YOU ARE READING
❤️Protect (Taekook) Complete ❤️
Romance"Who are You.....?" "I'm ......................."