chapter 19❤️

903 158 31
                                    

Three days later.............

Tae pov............

මේ දවස් තුනේම ටේහා කරේ අඩපු එක විතරයි.ඒකත් කුකීව ඕනේ කියලා. ඇයි දෙයියනේ කුකීව ටේහට ලන් කරේ.ලැබෙන්නේ නැති දේකට කවදාවත් කාවවත් ලන් කරන්න එපා.

"පපා මත පාක් යල්ල වූනි..........."මගේ පැටියා දුවගෙන ඇවිල්ලා මගේ කකුලේ එල්ලිලා කියද්දි මම එයාව වඩාගෙන මගේ උකුලෙන් ඉන්ද ගත්තා.

"හරි මගේ පැටියෝ එහෙනම් පපා එක්ක යමු හරිද අජුම්මට කියලා ඇදුමක් ඇදගෙන එන්නකෝ 🤗"

"හලි පපා ටේහා ඉක්මනත එන්නම්"අම්මෝ මේ පිස්සු කෝලම දිව්ව දිවිල්ලටනම් මම හිතුවේ වැටෙයි කියලා.

අපි දෙන්නම් ලෑස්ති වෙලා පාක් එකට යද්දි චිමීත් ඇහුවා අපිත් එක්ක එන්නද කියලා.එයා එන එකත් හොදයි ටේහා ජිමිනි එක්ක සෙල්ලන් කරන්න ගොඩක් කැමතිනේ.එතකොටවත් කුකී හියොන්ව අමතක වෙයිනේ.

අපි දෙන්නා කාර් එකෙන් බහිද්දි අපි දෙන්නවා ගාර්ඩ්ස්ලා වටකරගත්තා.ඔව් මෙතනටත් අර මීඩියා කාරයෝ ඇවිල්ලා.මුන් මාව follow කර්නවාද මන්දා පස්සෙන්ම එන්නේ.

මම බැහැලා ටේහා එක්ක පාක් එකට යද්දි ජිමිනි ඇවිල්ල හිටියා. තව පාක් එකේ කීපදෙනෙකුත් හිටියා.

"ජිමිනි...................කොහොමද මගේ කොටෝ .........."මම ජිමිනිව බදාගන්න ගියත් පස්සේ තමා මතක් උනේ ටේහා මගේ අතේ ඉන්නේ කියලා.

"ඒයි ගොනෝ ටේහා වැටෙයි බන් පරිස්සමින්"මේකා කියලා දෙන්න හදනවා මට ටේහව බලාගන්න විදිහ හහ් 😑

"හරි හරි බන් වැටුනේ නෑනේ......නේද මගේ පැටියෝ"මගේ ටේහා ඔලුව උඩට පල්ලට කරලා ඔව් කිව්වේ නිකන් රොබෝ කෙනෙක් වගේ.මම දන්නවා මගේ බෝලෙට දැන් ජිමිනි එක්ක සෙල්ලන් කරන්න ඕනේ වෙලා.😂

"හරි පැටියො අපි යමු පපාට අතන බෙන්ච් එකෙන් ඉදගෙන ඉන්න කියමු හා නේද?"ජිමිනි එහෙම අහලා මගේ පැත්ත හැරුනේ කමක් නැද්ද අහනවා වගේ මමත් ඔලුව උඩට පහලට කරලා හා කිව්වේ මගේ ටේහා නිසා.

මම ගිහින් ටිකක් ඈතින් තියන බෙන්ච් එකක ඉදගෙන ඉද්දි කොහෙන්ද ආපු අගරයක් මගේ වටේ කැරකිලා මගේ එහා පැත්තෙන් ඉදගත්තා.

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now