1 ♡

795 163 6
                                    

"අප්පා එහෙම කරන්න එපා..."

"මම ඔයාගේ දරුවෙක් නෙවෙයිද.."

"මාව එයාලට ගෙනියන්න දෙන්න එපා.."

"උබ මේ මහත්තුරු එක්ක පලයන්
උබේ ඇගට හොද ගානක් හම්බවෙයි."

එහෙම කියලා මගේ අප්පා මාව විකුනලා දැම්මා.

මම ඇඩුවා.

කෑ ගහලා ඇඩුවා..

මාව විකුනන්න එපා කියලා ආයාචනා කරා..

වැඩක් නැ.  කාටවත් මගෙන් වැඩක් නැ

මම මටම වෙයිර කරනවා

මගේ ජිවිතේට මම වයිර කරනවා..

එයාලා මාව ගෙනිච්චා

අමාරුවෙන් මෙච්චර කල් මම රැක ගත්ත මගේ පිරිසුදු කම ආයේ නැති වෙයි..

මම හිත හදා ගන්නවා..

මේක තමයි උබට උරුම ජිවිතේ ජිමින්..

Blue roses ♡..completed Where stories live. Discover now