6.♡

472 155 5
                                    

Jimin pov

මට සැහැල්ලුවක් වගේම ඇගට ලොකු වෙහෙසක් දැනෙනවා..

එත් මගේ ඇස් පියවිලා

මම හෙමිට ඇස් ඇරියා..

මට මතක් උනා මම විනාශ උණු හැටි.

මගේ ඇස් වලින් කදුළු වැටෙනවා..

දැන් මම කොහෙද ඉන්නේ.

වටපිට බැලුවා මට දකින්න ලැබුනේ පිලිවලට තිබුණු කාමරයක්.

මට කියන්න පුළුවන් කලින් හිටපු තැන නෙවෙයි මම දැන් ඉන්නේ කියලා.

"අහ්හ්" ඇදෙන් නැගිටින්න ගියත් වේදනාව නිසාම මම අයෙත් ඇලවුනා..

එත් එක්කම කෙනෙක් කාමරේට ආවා...

"කොහොමද ඔයාට"

"ඔයා හ් හ් කවුද"

මම බයෙන් ඇහුවත් එයාව දැක්කම බය නැති උනා

"කලබල වෙන්න එපා.. මම තමයි ඔයාව බෙර ගත්තේ.."

"ඒ කිව්වේ"

එයා මට හැමදේම කිව්වා.. ඇත්තටම එයා නිසා තමයි මම ජිවත් වෙන්නේ.

"ඔයාට මොකද උනේ... ඔයාගේ නම මොකක්ද."

"මම ජිමින්"

"ඔයා වගේම නමත් ලස්සනයි ඒන්ජල්"

"ඉතින් ඔයාට මොකක්ද උනේ ජිමින්"

"මට.."

මම එයාගේ තුරුලේ ඉදන්ම හැමදේම කිව්වා.

"තිරිසන්නු"

එයා මගේ ඔලුව අතගාන ගමන් කිහිපවිටක්ම එහෙම කිව්වා..

මම ඔලුව උස්සලා බැලුවා

එයා අඩනවා..

පලවෙනි පාරට මම නිසා කෙනෙක් අඩනවා..

"අඩන්න එපා ඒක උනේ මටනේ"

"ඔයාට ගොඩක් රිදෙන්න ඇති ජිමින්.. සමාවෙන්න කලින් මුණ ගැහුනා නම් මම ඔයාව බේරාගන්නවා.."

මම නිසා කෙනෙක් පසු තැවෙනවා මට හරි සතුටුයී කවුරු හරි එහෙම කරපු එක ගැන.

"ඔයාගේ නම මොකක්ද"

"ජන්කුක්"

"ලස්සනයි"

මම එහෙම කිව්වම එයා හිනා වුනා..

අනේ එයාගේ හිනාව..

ඒ හිනාව හරි අවංකයි.

Blue roses ♡..completed Where stories live. Discover now