9.♡

469 153 2
                                    

Jungkook pov

කාලය ගෙවිලා ගියා ජිමින් නිසා මේ ගෙදර තිබ්බ නිහඩ බව බිදුණා.

මම ආසයි ඒ දේට, ඉස්සර වගේ නෙවෙයි හැම තිස්සේම ඇහෙන හිනා හඩවල්, සුවදට හැදෙන කෑම මේ ගෙදර තවත් එලිය කරා.

හැමදම උදේට රෝහලට යන ගිහින් රෝහලේම දවස ගත කරපු මම දැන් ගෙදර එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ.

හරියට වගකිම් සහිත පිරිමියෙක් කියලා මට දැනෙනවා..

මම ආසයි ඒ දේට..

ඒ අතර තුර මගේ හිතට කවදා වත් ආපු නැති ආගන්තුක හැගීමක් ආවා..

ඒ තමයි ආදරේ..

තමන්ගේ කියලා කියලා දැනෙන එක.. ආරක්ෂා කරන්න ඕනි කියන දේ දැනෙන එක,තනි වෙන්න දෙන්න බැ කියන දේ මගේ හිතට දැනෙනවා..

ඒ ආදරේ නිසා වෙන්න ඇති..

මේ හැමදේම මගේ ඒන්ජල් නිසා..

Blue roses ♡..completed Where stories live. Discover now