💖 12th Episode

95 17 0
                                    

දවසෙන් දවස, සතියෙන් සතිය ගෙවිල ගියා. සරත් කාලයත් ආවා. ගස්වල කොළ පාටට තිබ්බ කොළ කහ වෙලා, ලා තැඹිලි වෙලා, තද තැඹිලි වෙලා, දුඹුරු පාට වුණා.🍂 මේ කාලෙට එන හුළඟට කොළ හැලෙන විදිහ බලන්න හරිම ආසයි. එන්න එන්නම නත්තලත් ළං වුණා. ටිකෙන් ටික හිම වැටෙන්න පටන්ගත්තා.️❄️ හැම තැනම සුදු පාටයි. ලස්සනයි. ඒ වගේම අමතක නොවන දේවල් ගොඩක් සිද්ධ වුණා. මේ කාලෙ වෙනකොට Jungkook ගෙ අවුල් ගතිය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා තිබ්බෙ. එයා වෙනදා විදිහටම වැඩ කරන්න පටන්ගත්තා.

Taehyung: "උඹ දැන් fresh ද?"😏

Jungkook: "මොකක්!?"🤨

Taehyung: "ඒකෙ තේරුම මොකුත් අවුලක් නෑ නේද කියන එක."😂

Jungkook: "නැහ්"😒

Taehyung: "ඒ දවස්වල උඹේ මූණ බලන්න තිබ්බෙ. ෆොටෝ එකක් ගහල notice board එකේ ගහන්න තිබ්බෙ. ෂැක්! අමතක උනානෙ."🤣

Jungkook: "පලයන් බං යන්න. මමනෙ අමාරුව දන්නෙ."😒

Jaehyun: "ඒක උඹ විහින් දාගත්ත කුණුගොඩක්. Hye sung වත් අතේ දුරින් තියාගනින්."😒

Taehyung: "අර කෙල්ල හින්ද තමා උඹ යන්තම් ගොඩ ගියේ. නැත්තම් අපිටත් උඹෙ කොස් මූණ දිහා බලන් ඉන්න වෙනවනෙ. ගිහින් එයාට thank කරපන්. හරිද?"

Jungkook: "හා හා"✌️

Jaehyun: "ඇත්ත බං. කරපන් හොඳේ..."🤔

Taehyung: "ඒ උනාට බං මුගෙ මූණෙ තාම අප්සෙට් ගතිය තියෙයි. පේන්නැද්ද විරහව බේරෙනවා."😂

Jungkook: "පලයල්ලා යන්න"😬

Taehyung: "Yoo jung උදේම ආවා... මං හිතන්නෙ Taeri එක්ක කොහෙ හරි ගියා."🤔

Minho: "උඹලට හීතල නැද්ද බං? මට නම් මේක ඇඳලත් ඉන්න බෑ. වෙනදට මෙච්චර හීතල නෑනෙ."🥶

Jungkook: "හීතලයි නම් තමා....."

Dong yeon: "ඒ මොකෝ දන්නවැයි? කූක්ගෙ සීන් එක හින්දා ස්වභාව ධර්මය කම්පාවෙලා."😂

Jungkook: "උඹ මගෙන් මොකුත් අහගන්න එපා. හිකනලා...."😒

ටේ Dong yeon එක්ක Jungkook ට නෝන්ඩිය දාද්දි Taeri Yoo jung එක්ක ආපහු ආවා.

Taehyung: "අන්න ආවා. ගිහින් thank කරල වරෙන්. අපි බලන් ඉන්නෙ..."😏

හෙමින් හෙමින් Yoo jung ඉන්න දිහාවට ගිය Jungkook එයාට thank කරල ආපහු ආවා.

💖Life Partner💖 [JJK/ Completed]Where stories live. Discover now