Few months later
ගතවෙලා ගිය පුංචි කාලෙට ජන්ග්කුක් යෝජුන් ගොඩක් ළං වුණා. එයාලා එකට ඇවිදින්න ගියා. පාඩම් කරා. ගොඩක් දේවල් කරා. යෝජුන් නිසා ජන්ග්කුක්ගෙ හොඳ ගතිගුණ ගොඩක් මතු වුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.One evening 🌆
ජන්ග්කුක් එදා හවස හන් ගඟ අයිනෙ ඇවිදින මංතීරුවට වෙලා හිටියෙ යෝජුන්ව හම්බවෙන්න තිබ්බ ඕනිකම නිසා. යෝජුන් එනකම් ජන්ග්කුක් එතන තිබ්බ වැටට හේත්තු වෙලා බලන් හිටියා. ඒ වෙලාවෙ පාරෙ වැඩිය සෙනග හිටියෙත් නෑ. ඒ වෙලාවෙම වගේ සොන්ග් කන්ග් එතනට ආවා.
Song Kang: " ඉතින් ජන්ග්කුක්? "
Jungkook: " ඇයි මොකද!?😐 "
Song Kang: " මං එදා තමුසෙට කිව්වනේ. ගහනවලා....... "
සොන්ග් කන්ග් තව පස් දෙනෙක් එක්ක ජන්ග්කුක්ව වට කරා. ජන්ග්කුක් එයාගෙ උපරිමයෙන් ආව අයත් එක්ක ගහගත්තා. ඒත් සොන්ග් කන්ග් අනිත් අයත් එක්ක එකතු වෙලා නහයෙන් කටෙන් ලේ එනකම් ජන්ග්කුක්ට ගැහුවා. ජන්ග්කුක්ට සිහිය නැතිවුණා.
Song Kang: " මගෙ දේවල් උදුරගන්න ගියාම ඕක තමයි වෙන්නෙ.😤 "
" තමුසෙ කිව්ව විදිහට අපි වැඩේ කරා. ආයි නම් ඕවට කතා කරන්නෙපා. "
එයාලා ජන්ග්කුක්ව ගහකට හේත්තු කරලා යන්න ගියා. ටික වෙලාවකට පස්සෙ යෝජුන් ආවා. ජන්ග්කුක් පේන්න හිටියෙ නැති නිසා එයා හැමතැනම ජන්ග්කුක්ව හොයන්න ගත්තා. ඇවිදින මංතීරුවෙ ටික දුරක් යද්දි එයා දැක්කා සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ව.
Yoo jung: " අනේ ජන්ග්කුක්, කතා කරන්නකො. අනේ.... කවුද ඔයාට මෙහෙම කරේ...?😭 "
යෝජුන් ජන්ග්කුක්ව බදාගෙන ඇඬුවා.
Yoo jung: " අනේ ඇම්බියුලන්ස් එකක් ඉක්මනට එවන්න. මෙයාට අමාරුයි.😭 "
.
.Phone ringing...
Yoo jung: " ය්.යෙබුවුසෙයෝ..... "
Song Kang: " මං එදා කිව්වනෙ යෝජුන්. "
Yoo jung: " මොනාද තමුසෙට ඕනි? හෙලෝ හෙලෝ.......🙁 "
أنت تقرأ
💖Life Partner💖 [JJK/ Completed]
أدب الهواةකිසිම දෙයක් අහන්නෙ නැති, ස්ටඩීස් හරියට කරන්නෙ නැති, කෙල්ලො පස්සෙ යන සෙල්ලක්කාර කොල්ලෙක්ගෙ ලයිෆ් එක ක්ලාස් එකට අලුතෙන් එන කෙල්ල නිසා වෙනස් විය. 2021.07.25 ~ 2023.02.18