ඉවරවෙලා ඉස්කෝලෙ යන දවසත් ආවා. එදා කවුරුත් හිතුවෙ නැති දෙයක් උනේ.
Yoo jung ගෙ හොඳම යාළුවා උනේ Jisoo. අලුත් ඉස්කෝලෙට ආවට පස්සෙ Somin එයාගෙ හොඳම යාළුවෙක් උනා. මං ඒ ගැන මුලින්ම කිව්වා මතකයිනෙ.
Yoo jung හිටියෙ Somin ගෙ ගෙවල් ළඟ. ඒ නිසා හැමදාම වගේ එයා ඉස්කෝලෙ එන්නෙ Somin එක්ක. ඒත් එදා එයාලා දෙන්නා එනකොට Song Kang පාර අයිනෙ හිටියා.
Yoo jung: "අර... එදා හිටිය කෙනා අදත් ඉන්නවා.මොකද දන්නෑ?"😰
Somin: "එන්නකො මොකද කියල බලන්න."🤔
Somin's pov: "මූට ගුටි කෑවා කියල මතක නෑ වගේ. ලැජ්ජ නැතුව ඉන්න හැටි විතරක්."😒
Yoo jung: "මොකද දැන් කරන්නෙ. මට නම් බෑ..."🤧
Somin: "බෑ කියල හරියන්නෑනෙ. අපි දැක්කෙ නෑ වගේ යං."🙄
Song Kang: "ඒයි.... කොහෙද යන්නෙ?"
Somin: "ඉස්කෝලෙට. ඇයි මොකෝ?"😒
Song Kang: "ඔහොම ඉන්නවා."😈
Somin: "ඒ මොකටද?"😤
Song Kang: "ප්‍රශ්න ඕනි නෑ... ඔහොම ඉන්න."😒
Somin: "යෝ.. ඔයා ඔහොමම සද්ද නැතුව ඉඳපන්... හිමීට ෂේප් වෙලා යං..."😥
Song Kang: "හොරෙන් යන්නෙ මොකද ආ.....?💥
Yoo jung: "අපිට පරක්කු වෙනවා. ඔයත් ඉස්කෝලෙට යන්න ඕනිනෙ. ඒ නිසා ටිකක් එහාට වෙන්න."🤧
Song Kang: "කටහඬේ ලස්සන. ඔහොම ඉන්නවා."😏
Somin: "යෝ..... මං කිව්ව නේද කට වහන් ඉන්න කියලා.😕 මේ... යාළුවා... අපිට පරක්කු වෙනවා. ඔබතුමාටත් පරක්කු වෙනවනේ. අපිට යන්න දෙන්න."🥺
එයාලා එතනින් යන්න හදනකොටම Song Kang ගෙ ඇම්බැට්ටයො ටික කොහේද ඉඳන් එතනට පාත් වුණා.
Song Kang: "එදා නම් ගියා. අද ඒවා හරියන්නෑ."😤
Somin Yoo jung ට රහසින් කතා කරා.
Somin: "අද නම් බේරුමක් නෑ වගේ. මට අදහසක් නම් ආවා... මං කියන විදිහටම කරන්න. හරිද?"😰
Yoo jung: "හා... මොනාද මං කරන්න ඕනි."🙄
Somin: "අපි දෙන්නම අත් දෙක තදට අල්ල ගමු."
Yoo jung: "හරි... දැන් මොකද්ද?"
Song Kang: "මොකද කුටු කුටු ගාන්නෙ?"😒
VOUS LISEZ
💖Life Partner💖 [JJK/ Completed]
Fanfictionකිසිම දෙයක් අහන්නෙ නැති, ස්ටඩීස් හරියට කරන්නෙ නැති, කෙල්ලො පස්සෙ යන සෙල්ලක්කාර කොල්ලෙක්ගෙ ලයිෆ් එක ක්ලාස් එකට අලුතෙන් එන කෙල්ල නිසා වෙනස් විය. 2021.07.25 ~ 2023.02.18