හැඳින්වීමක් දෙන්නම එපායෑ නේද.
මේක හුදෙක්ම විනෝදය සඳහා ලියන ලද්දක්..මම මේකට ගන්නේ idol ගේ රූපයයි , නමයි විතරයි..කොහෙත්ම ඒ idols ලව මේ කතාවට අදාල නෑ...
ඒක නිසා මේකෙ එන වචන අනං මනං කියෝලා ටිපර් වෙන්න එපා 😂😌
මොකද මම ගනං ගන්නෑ..හුම්..
මේකේ ඉන්නේ මැක්නේ කොල්ලො තුන් දෙනයි , ඒ තුන්දෙනාගේ වයිෆ්ලා තුන්දෙනයි..
අයි මීන් මේ මම ලියන කතාවේ....
Park jimin ගේ චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් ටාරාගේ ස්වබාවයන් ලෙසද ,
Kim taehyung ගේ චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් ජෙනී යන අයගේ චරිතාංග ලෙසද ,
Jeon jungkook චරිතේ අඩංගු වෙන සියලු ස්වබාවයන් යශි යන අයගේ චරිතාංග ලෙසද ,
Vihu හෙවත් sl jimin version එකේ බිරිඳද,
sama හෙවත් මමද,
Aku හෙවත් sl jungkook version එකේ බිරිඳද ,
මෙම කතාවේ රඟ දක්වයි...
මාගේ චරිතයේ හැරෙන්න අනික් චරිතවල සායම් සෝදා හැරීමට මා මටම පොරොන්දු දෙමි 😌
ආ...මෙයාලගෙ මූනු දැකල නෑනේ ඔය ඇත්තලා...ඉන්න පෙන්නන්නම්...😌
1.Park jimin
නෑ නෑ ඔය එයා නෙමේ...එයා හිතන් ඉන්න විදිය තමා ඔය...ඉන්න මන් එයාව හරියට පෙන්නන්නම්😌